Home > පුවත් > තැපැල් ඡන්ද පත්‍රිකා යවයි.

තැපැල් ඡන්ද පත්‍රිකා යවයි.

Postal ballot papers send ballot papers

පළාත් පාලන මැතිවරණයේ දිස්ත්‍රික්ක 08කට අයත් තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට භාර දෙන බව ජාතික මැතිවරණ කොමිසම සඳහන්කරයි.

ඒ අනුව තවත් දිස්ත්‍රික්ක 17ක තැපැල් ඡන්ද පත්‍රිකා හෙට භාර දීමට නියමිතය.

ඒ අනුව හෙට සිට තැපැල් ඡන්ද පත්‍රිකා ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවා ඇති රජයේ කාර්යාල වෙත බෙදා හැරීමට සැලසුම් කර ඇත.

 

About LNC

Check Also

Ranil_wickramasinghe_12_13

අපි බලයට ආවේ දූෂණය හා වංචාව නවත්වන්නයි – අගමැති කියයි.

අපි බලයට ආවේ දූෂණය හා වංචාව නවත්වන්නයි. පක්‍ෂ පාට තනතුරු කුමක් වුණත් දූෂිතයන්ට දඬුවම් ලබා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *