ඔක්තෝබර් 30 සහ 31 තැපැල් ඡන්දය. පුවත් On Sep 24, 2019 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්රකාශ කිරීම සඳහා දින නියම කර තිබේ ඒ අනුව ඔක්තෝබර් මස 30 සහ 31 යන දෙදින තැපැල් ඡන්දය ප්රකාශ කිරීම සඳහා දින ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. Share this:TwitterFacebook Related Postal voting October 30 and 31.