topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

‘‘ප‍්‍රභාකරන් විමුක්තිකාමියා කළ රටවලට දැන් ප‍්‍රභාකරන්ගේ වැනි ම්ලේච්ඡ ත‍්‍රස්තවාදයකට මුහුණදීමට සිදුවෙලා.’’

Minister Patali Champika Ranawaka_ News

‘‘ප‍්‍රභාකරන් විමුක්තිකාමියා කළ රටවලට දැන් ප‍්‍රභාකරන්ගේ වැනි ම්ලේච්ඡ ත‍්‍රස්තවාදයකට මුහුණදීමට සිදුවෙලා.’’  යයි අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටී. අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ,දෙස් විදෙස්හි දේශපාලන හා සමාජයීය කාරණා විශ්ලේෂණය කරමින් තම ෆේස්බුක් පිටුවට අදහස් එක් කරමිනි.

එහිදී වැඩි වැඩිදුරටත් අදහස් දක්වා ඇති අමාත්‍යවරයා, ‘පසුගියදා ස්පාඤ්ඤයේ සංචාරක ප‍්‍රදේශවල ත‍්‍රස්තවාදී ප‍්‍රහාර ගණනාවක් වාර්තා  වුනා. එක් ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයකින් 14 දෙනෙක් මිය ගිහින් 100 කට අධික පිරිසක් තුවාල ලබා තිබුණා. ඒ සංචාරකමය වශයෙන් ඉතාම වැදගත් වීදියකට වෑන් රථයක් කඩා වැදීම නිසා. ඒ වගේම දිනකට පමණ පෙර ස්පාඤ්ඤයේම තවත් ප‍්‍රදේශයක නිවසක් විශාල පුපුරණ ද්‍රව්‍ය ප‍්‍රමාණයක් නිසා පිපිරී ගියා. පසුව වාර්තා උනේ ඒ පුපුරණ ද්‍රව්‍ය ස්පාඤ්ඤයේ මහා විනාශයක් කිරීම සඳහා ISIS ත‍්‍රස්තවාදීන් විසින් ගෙන ආ බවයි. කෙසේ වෙතත් අත්අඩංගුවට පත් වූ 4 දෙනාත් මරා දමනු ලැබූ 6 දෙනාත් නිසා විශාල තොරතුරු ප‍්‍රමාණයක් ස්පාඤ්ඤ පොලීසියට ලැබීම නිසා පසුගිය දා රොටඩෑම් හි පවත්වන ලද සංගීත සංදර්ශනයේදී සිදු කිරීමට ගිය මහා ප‍්‍රහාරයක් වලක්වා ගැනීමටත් නෙදර්ලන්ත පොලීසියට හැකියාව ලැබුණ බව වාර්තා වෙලා තිබුණා.

මේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද? යුරෝපයේ 2016 – 17 වසරවල සිදු වූ ප‍්‍රහාර, විශේෂයෙන්ම රථවාහන මිනිසුන් දෙසට ධාවනය කරමින්, එමෙන්ම පිහි ඇනුම් ආදී සිද්ධි සාමාන්‍යයෙන් ත‍්‍රස්තවාදීන් බොම්බ ප‍්‍රහාර මරාගෙන මැරෙන ප‍්‍රහාරවලට වඩා වෙනස් නව උපක‍්‍රම වෙත යොමු වී ඇති බව හඳුනාගත හැකියි. මේ නිසා යුරෝපයේ රට රටවල්වල මියගිය ප‍්‍රමාණය 129 ක් බවයි වාර්තා වෙන්නේ. මෙයින් වැඩිම හානි සිදුව තිබෙන්නේ ප‍්‍රංශයට. එමෙන්ම මේ සිද්ධි දාමය පිළිබඳව යුරෝපයේ විශේෂයෙන්ම දක්ෂිණාංශික ජනකාන්තවාදී පක්ෂ චෝදනා කරන්නේ ආරාබියෙන් හා උතුරු අප‍්‍රිකාවෙන් පැමිණෙන ඉස්ලාමීය අනාතයින්ටයි. දැනටමත් මිලියන 3 කට අධික සංක‍්‍රමණිකයින් ප‍්‍රමාණයක් සිරියාවෙන්, ඉරාකයෙන්, ලිබියාවෙන් ඒ වගේම සෝමාලියාව, සුඩානය ආදී සෑම රටකින්ම පාහේ යුරෝපයට ගලාවිත් කිබෙනවා. මේ නිසා විශේෂයෙන්ම ඉතාලිය, දකුණු ප‍්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය වැනි රටවල ඉතාම බරපතල සමාජීය ප‍්‍රශ්න මතු වී තිබෙනවා. ඒ වගෙම දියුණු රටවල් යැයි හඳුනාගත හැකි, ප‍්‍රශ්න නැති රටවල් යැයි පෙනෙන ජර්මනිය, ස්වීඩනය, නෙදර්ලන්තය, නොර්වේ වැනි රටවල පවා මේ දක්ෂිණාංශික ජනකාන්තවාදය ඉතා ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වී තිබෙනවා. ඒ නිසාම ඉස්ලාමීය සමාජ නීති රීති, විශේෂයෙන්ම බුර්කාව ආදියට එරෙහිව නීති පනවන්නටත්  එම රටවල් පෙළඹී තිබෙන ආකාරය දැක ගන්න පුළුවන්.

ඒ වගේම ලෝකයේ අනෙක් රටවලට කවරක් කිව්වත් ඉතම දැඩි මර්ධන කි‍්‍රයාවලියක් ගෙන යාමට ඒ රටවලට දැන් සිදු වී තිබෙනවා. එක පැත්තකින් දක්ෂිණාංශික ජනකාන්තවාදීන් මේ ලෙස ඉස්ලාම් සංක‍්‍රමණිකයින්ට චෝදනා නැගුවත් අනෙක් පැත්තෙන් පෙනී යන්නේ ISIS ත‍්‍රස්තවාදය ඔවුන්ගේ ඊනියා කලිපාතය ක‍්‍රමක‍්‍රමයෙන් ඇදවැටෙමින් තිබෙන, යුද්ධයෙන් පරාජය වෙමින් තිබෙන තත්වයක් උද්ගතව ඇති බවයි. එය ඉතාම ජයග‍්‍රාහී මට්ටමකට පත් වූ 2014 වර්ෂයේ යුරෝපයේ ජීවත් වූ බොහෝ පිරිස් අඩුම තරමින් 25000 කට අධික පිරිසක් අයිසීස් ත‍්‍රස්තවාදීන් ට එක්වීම සඳහා ගමන් කළා. එය යුරෝපයට පමණක් නෙමෙයි දකුණු ඉන්දියාව ශ‍්‍රී ලංකාව, පිලිපීනය ආදී රටවලිනුත් මෙවැනි සිදුවීම් වාර්තා උනා.  දැන් අයිසීස් ත‍්‍රස්තවාදය සිරියාවේ, ඉරාකයේ ඔවුන් විසින් ප‍්‍රධාන නගරවල පවත්වාගෙන ගිය බලකොටු ඇදවැටෙමින් තිබෙන තත්වයකට පත්ව තිබෙනවා. විශේෂයෙන්ම මොසූල් හි ඇදවැටීමත්, ඩකා නගරයේ ඇදවැටීමත් නිසා ඔවුනට දැන් තවදුරටත් නගර පාලනය කිරීමේ හැකියාවක් නැහැ. මේ නිසා අයිසීස් ත‍්‍රස්තවාදීන් සමග එක්වී සිටින පිරිස් නැවත තමන්ගේ මව්රටවලට ගොස් හුදකලා ත‍්‍රස්තප‍්‍රහාරවලට නියැලීමට යන බවයි පෙනී යන්නේ මේ හැම දෙයකම වගකීම අයිසීස් ත‍්‍රස්තවාදීන් විසින් බාරගෙන තිබෙනවා.

මෙහිදී ISIS ත‍්‍රස්තවාදීන්ටත්, අනෙක් පැත්තෙන් අනාථයින්ටත් චෝදනා නැගුවාට යුරෝපයේ ආණ්ඩු විසින් අනුගමනය කළ සමාජ දේශපාලන උපාය මාර්ග උපක‍්‍රමවල බරපතල වරදක් අපට මෙහිදී දැක ගන්න පුළුවන්. අපි දන්නවා විශේෂයෙන්ම 2001  වසරට පෙර ඇෆ්ගනිස්ථානය  ආක‍්‍රමණය කිරීමට පෙර ඇමරිකා එක්සත් ජනපදය මේ ප‍්‍රදේශවල සැලකිය යුතු සාමයක් පැවතුණා. සාමය නොතිබුණේ ඊශ‍්‍රායලය, ලෙබනනය හා ඒ අවට ප‍්‍රදේශවල පමණයි. ලිබියාව කිසියම් දුරකට මුවම්මර් ගාඩපි යටතේ ස්ථාවර පාලනයක් ගෙන ගියා. ඉරාකය සදාම් හුසේන් යටතේ ඉතාම ස්ථාවර පාලනයක් ගෙන ගියා. සිරියාවේ හසිප් අල් අසාද් යටතේ ඉතාම ස්ථාවර පාලනයක් තිබුණා. නමුත් ඇමරිකා එක්සත් ජනපදය මේ හැම රටකටම පාහේ ප‍්‍රජාතාන්ති‍්‍රක විප්ලව ආනනයන කරන්න යාම නිසා මේ රටවල් අරාජික වුනා. මෙහිදී විශේෂයෙන්ම ලිබියාව ගැන කියනවා නම් ලිබියාව සමග ඉතාලියේ බෝලූස් කෝනී, මුවම්මර් ගඩාපි සමග එකඟතාවයකට පැමිණියා. ඒ අනුව ලිබියාව හරහා ඉතාලියට සංක‍්‍රමණිකයින් පැමිණිම සීමා කරන්නට ඔවුන් එකඟ වුණා. පෙරළා ලිිබියාවට ඩොලර් බිලියන 4ක වන්දියක් අධිරාජ්‍යවාදී සමයේ ලිබියානුවන්ට කළ විනාශ වෙනුවෙන් ලබාදීමට එකඟ උනා. ඇත්තටම ලෝකයේ අධිරාජ්‍යවාද ගොඩනැගූ ප‍්‍රංශය, එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, රුසියාව ආදී කිසිම රටක් මේ ආකාරයේ වන්දි ගෙවීමකට එකඟ වෙලා නැහැ. ආසියාවේ එවැනි අධිරාජ්‍යයන් ගොඩනැගූ ජපානයවත් එවැනි තත්වයකට අවකාශ ලබාගෙන නැහැ.

මෙය එක්තරා ආකාරයකට ලෝකයේ ආදර්ශයක් උනා බොලූස් කෝනි විසින් ලිබියාවට වන්දි ගෙවීම. එහෙත් එහි යටි අරමුණ උනේ ලිබියාව හරහා දකුණු ඉතාලියට ඇතුළුවන සංක‍්‍රමණිකයන් වලක්වාලීමට ගඩාපි යොදා ගැනීමයි. එහිදී ගඩාපි ඉතාම සක‍්‍රීය ලෙස ඒ සංක‍්‍රමණිකයින් පාලනය කළ බව කිව යුතුයි. ඒ වගේම ගඩාපිට ආයුද සන්නද්ධවීම සඳහා ශක්තිමත් තත්වයක් ප‍්‍රංශයෙන් ලැබුණා. විශේෂයෙන්ම ප‍්‍රංශ ජනාධිපති සාකෝසි එහි ගියා. ඔහුට ඩොලර් බිලියන 400 ක පමණ යුධ ආධාර ලැබුණා. ඒ වගේම පසුව සාකෝසිට චෝදනාවක් එල්ල උනා ජනාධිපතිවරණය ජයගැනීම සඳහා ලිබියානු ජනාධිපති මුවමර් ගඩාපිගෙන් ඩොලර් මිලියන 40 ක  පමණ පගාවක් ගත් බවට චෝදනාව නැගුණා. දැන් එය ප‍්‍රංශයේ විභාග වෙමින් පවතිනවා. කෙසේ වෙතත් අවසානයේ ගඩාපි ඝාතනය කිරීම සඳහා අවශ්‍ය කරන ඔත්තු ආදිය සැපයූවෙත් ප‍්‍රංශ ඔත්තු සේවය බව කිව යුතුයි. ඉතාලිය හා ප‍්‍රංශය ලිබියාවට ගොඩවැදීමත් ලිබියාවේ සිවිල් යුද්ධය ඇතිවීමත් නිසා අද ලිබියාව ඉතාම භයානක රටක් බවට පත්වී තිබෙනවා. අද ලිබියාවේ ආණ්ඩු 6 ක් තිබෙනවා. විශේෂයෙන්ම එයින ප‍්‍රධාන ආණ්ඩු දෙකක් අපට දැක ගන්න පුළුවන්. හැෆ්ටා නමැති යුධ සෙනෙවියා යටතේ අද ලිබියාවේ බටහිර ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම අද යුධ පාලනයකට යට වී තිබෙනවා. ඒ වගේම සරාජ් නමින් හඳුන්වන එක්සත් ජාතීන්ගෙ සංවිධානය පිළිගත්ත පුද්ගලයෙකු යටතේ තවත් ආණ්ඩුවක් පවතිනවා. මීට අමතරව අයිසිස්, අල්කයිඩා, සහ වෙනත් ඉස්ලාමීය මූලධර්මවාදී සංවිධාන ගණනාවක් ලිබියාව තුළ ක‍්‍රියාත්මකයි. ලිබියාව අද පාලනය කළ නොහැකි තත්ත්වයට පත්වෙලා තිබෙන බව පෙනී යනවා. කෙසේ වෙතත් හැෆ්ටා සෙනෙවියාට  රුසියානු ජනාධිපති ව්ලැඞ්මිර් පුටින් සහයෝගය ලබාදීමත් සමගම ලිබියාවේ විශාල ප‍්‍රදේශයක් ස්ථාවර වෙමින් පවතින බවට වාර්තා නිකුත් වෙනවා. කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපා සංගමයේ පිරිස් ලිබියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිහිටුවන්නට ගිහිල්ලා අවසානයේ ලිබියාව කැබලි කරලා ලිබියාව යුද පිටියක් බවට පත්කරලා පත්කරලා, දඩබිමක් බවතට පත්කරලා, සොහොන් බිමක් බවට පත්කරලා දැන් ඒ සොහොන යුරෝපය කරා ගමන් කරමින් තිබෙන බවත් ප‍්‍රකාශ කළ යුතුයි.

මෙවැනිම අවාසනාවත්ත තත්ත්වෙකට පත්වෙච්ච රටක් තමයි සිරියාව. සිරියාවේ හසීබ් අල් හසාක් ගේ පාලනයන් පෙරලා දැමීම සඳහා සන්නද්ධ කල්ලිවලට අවි ආයුධ ලබාදීම නිසා සිරියාව විශාල භීෂණයකට ගමන් කරනවා. අද සිරියාවෙත් පාලන ගණනාවක් තියෙනවා. උතුරු කොටසේ කුර්දිවරු පාලනය කරනවා. ඒ වගේම ප‍්‍රධාන නගර සිරියානු ආණ්ඩුව පාලනය කරනවා. ISIS, අල්කයිඩා සහ තවත් ත‍්‍රස්තවාදී සංවිධාන ගණනාවක් ක‍්‍රියාත්මකයි. ඒ වගේම විදේශීය සටන්කාමී පිරිස් හිස්බුල්ලා ආදී සංවිධාන ගණනාවක්  ක‍්‍රියාත්මකයි. ඒ රට ඉතාමත්ව ව්‍යසනකාරී තත්ත්වයකට පත්ව තිබුණා. කෙසේ වෙතත් රුසියානු ජනාධිපතිවරයාගේ ඍජු මැදිහත්වීම නිසා රටේ ප‍්‍රධාන නගර ගණනාවකටම දැන් කිසියම් ආකාරයක ස්ථාවරත්වයක් ලැබී තිබෙනවා. නමුත්, ඒ බිහිකළ අනාථයින් බිහිකළ මූලධර්මවාදීන් විසින් ලබාදුන් අවි ආයුධ විසින් මැදපෙරදිගත් දකුණු යුරෝපයත් මුලූ ලෝකයමත් තවත් බොහෝ කාලයක් අස්ථාවරවීමට නියමිතයි. ඉරාකයේ තත්ත්වයත් එහෙමයි. ඉරාකයේ සදාම් හුසේන් සතුව අවි ආයුධ තිබෙනවාය. ලෝකය විනාශ කිරීමට තරම් අවි ආයුධ තිබෙනවාය කියා ඉතාම වංචනික ක‍්‍රියාවලියක් කරමින් බිතාන්‍ය අගමැතිවරයාත් ඇමරිකානු ජනාධිපතිවරායාත් යුද්ධයට පිවිසියා. එය නීති විරෝධී යුද්ධයක් බව පසුව නිකුත්වෙච්ච බි‍්‍රතාන්‍ය නීතිපතිවරයාගේ වාර්තාවේ තිබෙනවා. නමුත් මේ වන තෙක් ටෝනි බ්ලෙයාර් මහතාට හෝ ජෝර්ජ් බුෂ් මහතාට ඒ සම්බන්ධයෙන් කිසිම රටක යුද අපරාධ චෝදනාවක් හෝ එවැනි නඩුවක් විභාගයක් සිදුකර නෑ නමුත් එහි වන්දිය ඉතා භයානක ලෙස ඉරාක ජනතාව විසින් ගෙවමින් තිබෙනවා. අද වන විට ඉරාකයත් කැබලිවලට ගොදුරු වී තිබෙන තත්ත්වයක් තිබෙනවා. කොටසක් කුර්දිවරු පාලනය කරනවා, කොටසක් ෂීෂී ත‍්‍රස්තවාදීන් පාලනය කරනවා. කොටසක් අල්කයිඩා පාලනය කරනවා. ඒ වගේම කොටසක් ඉරාක ආණ්ඩුව පාලනය කරනවා. ඒ වගේම ෂියා සටන්කාමීන් පාලනය කරන ත්ත්වයක් ඇතිවී තිබෙනවා.

කෙසේ වෙතත් ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපතිවරයා පුටින් ජනාධිපතිවරයා අනුකරණය කරමින් ඉරාක අගමැතිවරයාට ලබාදුන් සහයෝගය නිසා ඉරාකයට අයිසිස් ත‍්‍රස්තවාදීන් ජීවත් වූ ප‍්‍රධාන නගරය මොසුල් නගරය, මෙය තමයි සුන්නිවරුනගේ බලකොටුව එය අත්පත්කර ගැනීමට හැකියාව ලැබුණා. ඒ මගින් යම් ස්ථාවරත්වයක් ලැබුණත් ඉරාකයට ලැබුණු අවිආයුධ ඒ වගේම ඉරාක අනාථයින්ට ලැබුණු පීඩාව ඒ හරහා ගොඩනැගුණු අන්තවාදී විෂබීජ යුරෝපයටත් ලෝකය පුරාමත් පැතිර යමින් තිබෙන බව ප‍්‍රකාශ කළ යුතුයි. මෙය ඉතාමත් ඛේදනීය තත්ත්වයක්. ඒ අනුව මේ ක‍්‍රියාවලීන්වලදී ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් පිහිටුවීමට ගොස් ඒ රට රාජ්‍යන්වලට සිදුවූ විනාශයත් ඒ රට රාජ්‍යයන්වල ජනතාවට සිදුවූ අනාථභාවයත් ඒ මගින් ගොඩනැගුණු භයානක අන්තවාදයත් ඔවුන්ට ලැබුණු බරපතල අවි ආයුධත් විසින් විශාල ව්‍යසනයක් ඒ කලාපය තුළ සිදුවෙමින් පවතින බව එය යුරෝපයට ගමන්කරමින් තිබෙන බව ප‍්‍රකාශ කරනවා. යුරෝපා සංගමය හා ඇමරිකා එක්සත් ජනපදය මතක තබා ගත යුත්තේ, ඔවුන් ආසියාවේ සටන් කළා. ඉන්දියාවේ ජනතාව ඝාතනය කළා. වියට්නාමයේ ජනතාව ඝාතනය කළා. නමුත් කිසිම අවස්ථාවක ඉන්දියාවේ සන්නද්ධ සටන් මෙහෙයවපු  චන්‍ද්‍රරෝස් හෝ ඒ වගේම වියට්නාමයේ සටන් මෙහෙයවපු  හෝ යුරෝපයේ හෝ ඇමරිකාවට පහර දීමට ඉදිරිපත් වුණේ නෑ. ඒ නගරවලට ත‍්‍රස්වාදය රැගෙන ගියේ නෑ. ඒ සදාචාරය ඉතාම බලගතු විදිහට ආසියානු සටන්කාමීන් පවා රැක්කා. ඉතින් දැන් අලූත් තත්ත්වයකට යුරෝපයට මුහුණ දීමට තිබෙනවා. සීමා මායිම් නැති ඒ වගේම නීතිරීති නැති. වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ වර්ගයේ ප‍්‍රහාරවලට මුහුණ දීමට යුරෝපයට දැන් සිදුව තිබෙනවා. මේ යුරෝපයේ උපායමාර්ගවල භයානක වරදක් බව සඳහන් කළ යුතුයි. ඒ වගේම මෙය ඉතාම ඛේදනීය පැත්තක් තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදය දැනටමත් පහුගිය දශකය පුරා මේ ඉරාකයේ ඇෆ්ගනිස්තානයේ ඒ වගේම සිරියිවේ ලිබියාවේ යුද්ධය සඳහා ඩොලර් බිලියන 600ක් පමණ 2016 දෙසැම්බර් මාසය වන විට වියදම් වෙලා තියෙනවා, නාස්තිවෙලා තියෙනවා කියලා බිලියන ගණනාවක අවිආයුධවලට වෙච්ච දෙයක් නෑ කියලා ඔවුනගේ විගණන වාර්තා ප‍්‍රකාශ කරනවා. මෙය ඉතාම විශාල මුදලක් මුළු එක්සත් ජනපදයම චීනයට ණය ඩොලර් ටි‍්‍රලියන 3යි. ඉන් යුද්ධයට වියදම් කර තිබෙනවා ඩොලර් ටි‍්‍රලියන 3.6 ක් එසේනම් ඇමරිකා එක්සත් ජනපදය ණය බරයි මේ අරාබි යුද්ධයයි එකට ගමන් කරන බව ඉතා පැහැදිලියි .

ඒ වගේම අද ලෝකයේ අන්ත දුගීන් ඉන්නවා කියලා වාර්තා වෙලා තියෙනවා එක්සත් ජාතීන් සංවිධානයට අනුව බිලියන 1.3 ක් ඒ වගේම දරුවන් 22,000ක්. විශේෂයෙන්ම උතුරු අප‍්‍රිකාවේත් මේ අරාබියෙත් සාගතයෙන් නිසා මියයනවා කියලා වාර්තාවෙලා තියෙනවා. දිනකට 22,000ක්. මේ සියලූ දෙනාගේම ජීවන තත්ත්වය උසස් කරන්න මේ කලාපයේ ඇමරිකා එක්සත් ජනපදය ආයෝජනය කළා නම්, ආහාර නිපදවීමට කටයුතු කළා නම්, ජලය සැපයීමට කටයුතු කළා නම්, නගර නිර්මාණයට ආයෝජනය කළා නම් මේ ටි‍්‍රලියන 3 ඇමරිකා එක්සත් ජනපදයට අති විශාල ජාත්‍යන්තර කීර්තියක් ඒ කලාපයේ අත්විඳින්න තිබුණා. දැන් ඒ කලාපයේ කීර්තිය අත්පත්කරගෙන තියෙන්නේ ඒ කලාපයේ ආයෝජනය කර තිබෙන චීනය. ඒ නිසා එක්පැත්තකින් ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපය ජාත්‍යන්තර අපකීර්තියට පත්වුණා. ජාත්‍යන්තර පිළිකුලට පත්වුණා. ඔවුන්ගේ අතීත අධිරාජ්‍යවාදීන් සාමය පිළිබඳ යම් වේදනාවන් ඇවිස්සීම සිද්ධවුණා. ඊට අමතර වශයෙන් දුගී දුප්පත් ජනතාව තව තවත් දුප්පත් භාවයට හෙළන තත්ත්වයට මෙය පත්වුණා. ඒ වගේම චීනයට අවස්ථාවක් එළැඹුනා මේ කලාපයේ සංවර්ධයට මැදිවෙලා ඒ කලාපය වෙනස්කරන්න. අප‍්‍රිකාව ලෝකයේ සීග‍්‍රයෙන්ම ආර්ථික වර්ධනය තිබෙන කලාපය බවට පත්වී තිබෙනවා. අපි පසුව අප‍්‍රිකාව ගැන කතාකරමු. දැනට අපිට කියන්න තිබෙන්නේ යුරෝපයේ බටහිර ජාතීන්ගේ යුද, දේශපාලනික, සමාජයීය කිසියම් ආකාරයක උපාය මාර්ගික වැරදි නිසා ලංකාවේ වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ට විමුක්තිදායකයෙක් ලෙස දුන් අත අවසානයේ අපේ රට පමණක් නෙවෙයි, ඉන්දියාව ඇතුලූ රටවල් ගණනාවක් විනාශ කරන්න ගමන් කළා. ඒ වගේම අද ප‍්‍රභාකරන්ගේ යුද උපායන්වල මේ ISIS ත‍්‍රස්තවාදීන්ගෙන් අනුගමනය කරන්න තිබෙන බව නිසා ඔවුන්ගේ යුද දේශපාලනික සමාජ උපක‍්‍රම පිටිපස්සෙ නැවත සිතා බැලූවොත් ඇමරිකා එක්සත් ජනපදයෙත් යුරෝපයෙත් ක‍්‍රමයෙන් වර්ධනය වන නව නාසිවාදය ඒ කලාපයේ සාමයට පමණක් නෙවෙයි ලෝක ආර්ථිකයටත් භයානක තත්ත්වයක් නැවත එල්ල කිරීමට නියමිතයි.

Leave A Reply

Your email address will not be published.