Breaking News
Home > පුවත් > ප්‍රාදේශීය සභා ඡන්දය, නොවැම්බර් අග සතියේ දිනක .

ප්‍රාදේශීය සභා ඡන්දය, නොවැම්බර් අග සතියේ දිනක .

Voting News_Sri Lanka

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන්  අරලියගහ මන්දිරයේදී පැවති පක්ෂ නායකවරුන්ගේ සාකච්ඡාවේදී ප්‍රාදේශීය සභා ඡන්දය  මැතිවරණය  නොවැම්බර් අවසන් සතියේ පැවැත්වීමට දේශපාලන පක්ෂ නායකයන් එකඟත්වයට පැමිණ ඇතැයි වාර්ථා වේ.

කොට්ඨාස ක්‍රමයට සියයට හැටක් සහ සමානුපාතික ක්‍රමයට සියයට 40ක් ලෙස නියෝජනය වන පරිදි සභිකයන් තොරා ගැනීමට මෙම සාකච්ඡාවට   සහභාගිවූ  දේශපාලන පක්ෂ නියෝජිතයින් එකගතාවයට පැමිණි ඇතිබවද වැඩිදුරටත්  සදහන්ය.

මෙම සාකච්ඡාවට මැතිවරණ කොමිෂන් සභාවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සහභාගී වූ බවත්, ඒකාබද්ධ විපක්ෂය  නියෝජනය කරමින්  කිසිවකුත් සහභාගීවී නොමැතිබවද   වාර්ථා වේ.

 

About LNC

Check Also

Health_Minister_ Rajitha_Senarathna

ඩෙංගුවලට පැය 02ක් තුළ පූර්ණ රුධිර වාර්ථා ලබා නොදීම ප්‍රථිකාරවලට ගැටළුවක්..

ඩෙංගු රෝගීන් පෞද්ගලික රෝහල්වලින් සිදුකරන පූර්ණ රුධිර පරීක්‍ෂණ වාර්ථාව පැය 02 ක් ඇතුළත නිකුත් කිරීමට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *