topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

එක්සත් ජාතීන්ගේ තරුණ කටයුතු නියෝජිතවරියට ජනපතිවරයාගෙන් සුබ පැතුම්.

Jayantha_Wikkramanayaka_Youth_News

එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස්  විසින් සිය තරුණ කටයුතු නියෝජිතවරිය ලෙස පත්කරගත් ශ්‍රී ලංකාවේ ජයත්මා වික‍්‍රමනායක  ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  හමු විය.

 ශ්‍රී ලංකා කීර්තිනාමය ජගත් තලය තුළ පතුරුවමින් ජයත්මා වික‍්‍රමනායක  මාතෘභූමිය වෙනුවෙන් ලබාදුන් ගෞරවය මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා ඇය වෙත සිය උණුසුම් සුභාශීංසන පිරිනැමූ අතර ශ්‍රී ලංකාවේ තරුණ පරපුර වෙනුවෙන් මෙන්ම සමස්ත ලෝකයේ තාරුණ්‍යය වෙනුවෙන් මහත් සේවයක් ඉටු කිරීමට හැකිවේවාය ද සුභාශිංසනය කළේය.
වයස අවුරුදු 21 දී ගෝලීය තරුණ සංවර්ධන වැඩසටහන් නියෝජනය කළ ජයත්මා වික‍්‍රමනායක ලෝක තරුණ නිපුණතා දිනය ප‍්‍රකාශයට පත් කිරීම ඇතුළු එක්සත් ජාතින්ගේ ඉහළ පෙළේ වැඩසටහන් සඳහා දායක වී තිබේ.
ඇය තරුණ සංවර්ධනය උදෙසා ජාතික මට්ටමින් ඉටු කළ ප‍්‍රමුඛ කාර්ය උදෙසා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් මෙම පත්වීම සිදු කර තිබේ.
අලුත්ගම සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සහ කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන 27 හැවිරිදි ජයත්මා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරිනියක් වන අතර දැනට එම විශ්වවිද්‍යාලයේම සංවර්ධන අධ්‍යයන කටයුතු පිළිබඳ පශ්චාත් උපාධිය හදාරමින් සිටී.
 

Leave A Reply

Your email address will not be published.