topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අවුරුද්දටත් පැලයක් සිටුවමු ජනපති කියයි

.th (11)

උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකතට පැලයක් සිටුවා පරිසර සංරක්ෂණය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටුකිරීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පරිසර සංරක්ෂණයේ වටිනාකම වර්තමානය වනවිට මෙරට පමණක් නොව ලෝකයම හඳුනාගෙන ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

මඩකලපුව වේබර් ක්‍රිඩාංගනයේ පැවති “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහනේ සමාප්ති උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙම අදහස් පළ කළේය.

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය නැගෙනහිර පළාතෙන් වැඩිවශයෙන් මෙරටට ගෙන එන බවට හඳුනාගෙන ඇති අතර වැටලීම් ශක්තිමත් කිරීමට සහ එය වළක්වාලීමට ප්‍රදේශයේ ජනතාවගේ සහය රජය අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය

Leave A Reply

Your email address will not be published.