topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විනය ගරුක පරපුරකට ජනපති මෛත්‍රීගෙන් ඇරයුම්

received_10208655635980785

 

ශී‍්‍ර ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයත්, අධ්‍යාපන ක්ෂේත‍්‍රයත් අද අන්තර්ජාතික වශයෙන් ඉහළ පිළිගැනීමකට ලක්ව තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ  කළේ ය.

මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවය එක්වෙමිනි.

දක්ෂතා දැක්වූ සිසුවියන්ට මෙහිදී ජනාධිපතිවරයා අතින් සහතික පත් පිරිනැමුණු අතර කැපවීමෙන් සේවය කළ ගුරුභවතුන් ද ඇගයීමට ලක් කෙරිණි.

විභාග මෙන්ම දරුවන්ගේ ජීවිත ද සමත් කරමින් ඔවුන් මනා ශික්ෂණයකින් යුත් විනය ගරුක පරපුරක් ලෙස ගොඩනැගිමට ගුරුවරුන් සහ දෙමාපියන් කැපවිය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අමාත්‍ය රවී කරුණානායක, රාජ්‍ය අමාත්‍ය එස්.එස්. රාධකි‍්‍රෂ්ණන්, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය  සහ විදුහල්පතිනි ජේ. සුමේධා ජයවීර සහ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.