topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හරියට ආණ්ඩු කළා නම් දෙපතුල්වල දියපට්ට එනතුරු ඇවිදීමට සිදු නොවේ – ජනපති කියයි

123456

හිටපු නායකයින් හරියට ආණ්ඩු කළා නම් දෙපතුල්වල දියපට්ට එනතුරු ඇවිද යාමට සිදු නොවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන  පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ මාවනැල්ල ප‍්‍රාදේශීය සභා ශ‍්‍රවණාගාරයේ පැවති උත්සවයකට එක්වෙමිනි.
බලකාමයෙන් මත්වූ ඇතැමුන් පාර නොදැන පාරේ ඇවිද ගියද රජය ඉතා සිහිබුද්ධියෙන් සහ සංයමයෙන් යුතුව කටයුතු කරමින් රට ගොඩනැගීමට කැපව සිටින බවයි ජනාධිපති මෙහිදී අවධාරණය කළේ.
අද කෝටි නව ලක්ෂයක ණය බරකින් අපේ රට පෙළෙන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා පසුගිය රජය දැවැන්ත සංවර්ධනයක් ගැන කථා කරමින් රට ඉසිලිය නොහැකි ණය බරකට ඇද දැමීමේ අභියෝගයට මුහුණදිමට සිදුව ඇත්තේ නව රජයට බව ද කියා සිටියේය.
වරක් ජනාධිපති ධූරයේ කටයුතු කර නැවත ආණ්ඩුවක් ඉල්ලා දෙපතුල්වල දියපට්ට එනතුරු ඇවිදීමට තමාට නම් අවශ්‍ය නොවන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා සිය ධූර කාලය තුළ තම වගකීම් සහ යුතුකම් නිසි ලෙසම ඉටු කරන බව ද අවධාරණය කළේය.
කෑගල්ල දිස්ත්‍රි‍ක්කයේ පිරිවෙන් සහ පල්ලි 50 කට පරිගණක යන්ත‍්‍ර ලබාදීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්විණි. සර්ව ආගම් නියෝජනය වන පරිදි ආගමික නායකයින්ට පරිගණක යන්ත‍්‍ර ලබාදීම සංකේතාත්මකව ජනාධිපති අතින් සිදු විය.
අමාත්‍යවරුන් වන කබීර් හසීම්, රංජිත් සියඹලාපිටිය, රවුෆ් හකීම්, රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.