topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනපතිගේ ඡායාරූපයට තහනම් නියෝගයක්.

Poster

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ මන්ත්‍රීවරුන් සහ පක්ෂ ක්‍රියාකාරිකයන් සිදුකරන ප්‍රචාරක කටයුතුවලදී කිසිසේත් ජනාධිපතිවරයාගේ රුව භාවිතා නෙකරන ලෙස නියෝගයක් නිකුත් කර ඇති බව පැවසේ. ඒ අනුව මහින්ද රාජපක්ෂ ගේ සහ රාජපක්ෂ පවුලේ පුද්ගලයන්ගේ ඡායාරූප පමණක් භාවිතා කරන ලෙස පක්ෂයේ ඉහළින් නියෝගය ලැබී ඇතැයි සඳහන් වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ,අගමැති තනතුරට පත්වීමෙන් පසුව මහින්ද රාජපක්ෂ ට සුභ පතමින් සහ ජනාධිපතිවරයාට ස්තුති කරමින් පොහොට්ටු ක්‍රියාකාරිකයන් හන්දියක් හන්දියක් ගානේ බැනර්, කටවුට් ප්‍රදර්ශනය කළ අතර ඒ සඳහා මහින්ද රාජපක්ෂගේ මෙන්ම ජනාධිපතිවරයාගේ ද ඡායාරූප ඇතුළත් කර තිබිණි.

එමෙන්ම මහින්දගේ පාර්ශ්වය පවසන්නේ බහුතරය සකස් කර දෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බවයි. ඒ අනුව මේ වනවිට මහින්ද පාර්ශ්වය ජනාධිපතිවරයා සමග විරසක වී ඇති බවත් ජනාධිපතිගේ ඡායාරූපයට තහනම් නියෝගයක් නිකුත් කර ඇත්තේ එබැවින් බවත් පැවසේ.

මහින්ද හිතවාදීන් අද කොළඹදී පවත්වන රටම සුරකින ජන මහිමය උද්ඝෝෂණයේ ප්‍රචාරක කටයුතු සඳහා භාවිතා කර ඇත්තේ මහින්ද රාජපක්ෂ ගේ සහ සෙසු රාජපක්ෂලාගේ සේයා රූ පමණක් බවත්  ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෛත්‍රී පාර්ශ්වය සිදුකරන ප්‍රචාරක කටයුතු සඳහා මහින්ද රාජපක්ෂගේ රුව භාවිතා කිරීම ද ඉහළින් ලැබුණු නියෝගයක් අනුව අත්හිටුවා ඇති බව ද වැඩිදුරටත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.