topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අගමැති මමයි – බහුතරය මටයි.

Ranil_New

තමා තවමත් රටේ අගමැතිවරයා වන බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය තමාට හිමි බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි. අද(27) කොළඹ දී එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සියලු දෙනා එක්ව පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පළ කළේය.

ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ වැඩි සහයෝගයක් ඇති පුද්ගලයා අගමැතිවරයා වන බවත්, එම සහයෝගය තමාට ඇති බවත් රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම තමාට එරෙහිව ගෙන එන ලැබූ විශ්වාසභංගයේ දී එය පරාජයට පත් කිරීමෙන් ඒ බව මනාව තහවුරු වන බව ද සඳහන් කරන රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පෙරමුණේ සම්පූර්ණ සහයෝගය තමාට හිමි වු බව ද කියා සිටියේය.

ඒ නිසා රට තුළ අර්බුදයක් ඇති නොකර වහාම පාර්ලිමේන්තුව රැස් කරන ලෙසත්, ඒ තුළින් නිවැරදි තීරණයකට එළඹිය හැකි බවත්,  කෙසේ වෙතත් පාර්ලිමේන්තුව තුළ බහුතර කැමැත්ත තමා සතු වන බව ඔහු දිගින් දිගටම පාවසා සිටී.

Leave A Reply

Your email address will not be published.