topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ෆෝටම් කසල විසඳුම් සමාගම අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට. 

Ranil_In_Fortem

 

කර්මාන්ත, නගර සහ ප්‍රජාවන් සඳහා කසල කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳව හසල අත්දැකීම් ඇති ෆින්ලන්තයේ ෆෝටම් කසල විසඳුම් සමාගමේ ප්‍රධාන නිලධාරීන් සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රධාන දූත පිරිස විශේෂ සාකච්ඡාවක නිරත වූහ.

09 වන දා සන්ධ්‍යාවේ හෙල්සින්කි නුවර ෆෝටම් කසල විසඳුම් සමාගම් පරිශ්‍රයේ පැවති මේ සාකච්ඡාවේ දී නවීන තාක්‍ෂණය කසල විසඳුම් සඳහා යොදා ගන්නා ආකරය සහ කසල කළමනාකරණයේ නව ප්‍රවණතාවන් පිළිබඳව ද කරුණු සාකච්ඡා කෙරිණි.

ෆෝටම් සමාගම ඔවුනගේ කසල කළමනාකරණ හා ප්‍රතිචක්‍රීකරණ කාර්යයන් හිදී අනුගමනය කෙරෙන ක්‍රමවේදයන් පිළිබඳව අධ්‍යයනය කරන්නට ද ශ්‍රී ලංකා දූත පිරිසට අවකාශ ලැබිණ.

නගර අංශයේ නියෝජ්‍ය සභාපතිවරුන් වූ කල්ලෙ සාරිමා (Kalle Saarimma) සහ පසි මික්කොනෙන් (Pasi Mikkonen) යන අයද මෙහිදී කරුණු පැහැදිලි කළහ.

අග්‍රාමත්‍ය වික්‍රමසිංහ ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිස ක්ෂේත්‍ර නිරීක්‍ෂණ චාරිකාවකට ද එක්වූහ.

අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ෆින්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති ජයන්ත පලිපාන, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා, දකුණු ආසියාව සඳහා ෆින්ලන්ත තානාපති රූලි සුයික්කනෙන් (Rauli Suikkanen), දකුණු ආසියා කලාපීය කළමනාකරු පේත්‍රි වනර් (Perti Wanner) සහ ශ්‍රී ලංකාවේ ෆින්ලන්ත කොන්සල් ජෙනරල් අශ්රොෆ් ඔමාර්, ශ්‍රී ලංකා – ෆින්ලන්ත ව්‍යාපාරික කවුන්සලයේ සභාපති ජයන්ත සමරකෝන්, ඇරෝ ජාත්‍යන්තර සමාගමේ අධ්‍යක්‍ෂ සුරේෂ් සුබ්‍රමානියම් යන අයද මේ අධ්‍යයන සංචාරයට එක් වූහ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Prime Minister Observes Foram Waste Solutions Company
The key delegation of the Finnish company Worm Plant Welding Solutions and Prime Minister Ranil Wickremesinghe held a special discussion in garbage management and recycling for industries, cities and communities.

Discussions at the Fotam Waste Solutions Waste Management meeting in Helsinki, on the 9th of this evening, focused on modern technology for garbage collection and new trends in waste management.

The Sri Lankan delegation was also able to study the technologies used by Fortomen in their waste management and recycling activities.

Deputy chairmen of the town branch Kalle Saarimma and Pasi Mikkonen also spoke.

The visiting Chief of Staff Wickremesinghe was accompanied by a Field Inspector General.

Secretary to the Prime Minister Saman Ekanayake, Sri Lanka’s Ambassador in Finland Jayantha Palipana, Additional Secretary to the Prime Minister Saman Athaudahetti, Special Support Sandra Perera, Finnish Ambassador in South Asia Rouli Suikkanen, South Asia Regional Manager Perti Wanner and Finnish Consul of Sri Lanka General Ashrof Omar, Chairman of the Sri Lanka – Finland Business Council, Jayantha S. Sirisena, Marakon, Director of Arrow International, Suresh Submaniam, also visited this study tour.

Leave A Reply

Your email address will not be published.