topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විදුහල්පතිවරිය මිය යෑම – නිසි පරීක්ෂණයක් ඉල්ලා විරෝධතාවක්.

Principal_protests.

නායකත්ව පුහුණුවේදී මියගිය හම්බන්තොට විදුහල්පතිනියගේ මරණය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් ඉල්ලා සිසුන්, දෙමාපියන් සහ ආදි ශිෂ්‍යයන් අද (21) හම්බන්තොට පරිපාලන සංකීර්ණය ඉදිරිපිටදී විරෝධතාවක යෙදුණු බව සඳහන් වේ.

කුරුණෑගල වාරියපොළ ‘වයඹ පුහුණු මධ්‍යස්ථානයේ’ පැවති නායකත්ව පුහුණුවක් අතරතුර පසුගිය 17 වැනි දින හදිසි අනතුරකින් තුවාල ලැබූ හම්බන්තොට ‘සුචි’ ජාතික පාසලේ විදුහල්පතිනි රෝහලට ගෙනයන අතරතුර මියගිය අතර,  ඉන් පසු ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරෙන පරීක්ෂණ අවසන්වනතුරු එම නායකත්ව පුහුණු වැඩමුළු නතර කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබීය.

විදුහල්පතිනියගේ මරණය සම්බන්ධයෙන් වගකිවයුතු සියලුම පාර්ශවයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විරෝධතාකරුවෝ ඉල්ලා සිටින බව සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.