Home > පුවත් > අද විදුහල්පතිවරු උද්ඝෝෂණයක.

අද විදුහල්පතිවරු උද්ඝෝෂණයක.

Teachers_Principas_Front_strike

විදුහල්පති සේවයේ පැන නැගී  ඈති ගැටළු නොවිසදීමට  එරෙහිව 2017. 06. 28 දින පෙ. ව. 10.00 ට ඉසුරුපාය අධ්‍යාපන  අමාත්‍යාංශය ඉදිරිපිටදී  උද්ඝෝෂණයක් පැවැත්වීමට ගුරු විදුහල්පති පෙරමුණු විසින් තීරණය  ඇත.ගුරු-විදුහල්පති පෙරමූණ මගින් සංවිධානය කරන මෙය විදුහල්පතිවරුන් 2006 විභාගයෙන් අවස්ථා කිහිපයක දී පත්වීමි ලබා දීම නිසා පැන නැගී ඇති ගැටළු. (2009,2010,2012,2014).2014 නවවිදුහල්පති සේවා ව්‍යවස්තාව ක්‍රියාත්මක කිරීම නිසා පැන නැගී ඇති ගැටළු.උසස් වීම් සම්බන්ධ ගැටළු.වැටුප් සම්බන්ධ ගැටළු.ස්ථානගත කිරීම් සම්බන්ධ ගැටළු වහා විසඳන ලෙස  අධ්‍යාපන බලධාරීන්ට බල කර සිටියි.

About LNC

Check Also

Ampara District Parliamentarian Sriyani Wijewickra

ඒකාබද්ධයේ මන්ත‍්‍රීනී මෛත‍්‍රි පාර්ශවයට යයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අම්පාර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ශ‍්‍රියානී විජේවික‍්‍රම  ඒකාබද්ද විපක්‍ෂයෙන් ඉවත්ව ජනාධිපති මෛත‍්‍රිපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *