topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පෞද්ගලික රථ වාහන ධාවනය නතර කිරීමට යයි.

New_Delhi

ඉන්දියාවේ නව දිල්ලි නුවර, වායු දූෂණය තවදුරටත් උග්‍ර වුවහොත් නගරයේ පෞද්ගලික රථ වාහන ධාවනය නතර කරන බව එරට පරිසර දූෂණ පාලන අධිකාරිය පවසා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වන විට නව දිල්ලි නුවර ඇතුළු එරට උතුරුදිග ප්‍රදේශයේ විශාල භූමි ප්‍රදේශයක, අවකාශය විෂ සහිත වායූන්ගෙන් වැසී පවතින බව ය. මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර නොවනු ඇතැයි අපේක්ෂා කරන නමුත් තත්ත්වය අවදානම් සහගත මට්ටමක් කරා ළඟා වුවහොත් පෞද්ගලික ප්‍රවාහන පහසුකම් භාවිතය නතර කිරීම හැර වෙනත් විකල්පයක් නැතැයි ඉන්දීය පරිසර දූෂණ පාලන අධිකාරියේ සභාපති භූරේ ලාල් ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පත්කළ ඉන්දීය පරිසර දූෂණ පාලන අධිකාරිය මේ වන විටත් පරිසර දූෂණය උග්‍ර වනු ඇතැයි සැලකෙන නොවැම්බර් පළමු වැනි දින සිට 10 දින දක්වා කාලය තුළ විවිධ ඉදිකිරීම්, ඩීසල් යොදා ගෙන ක්‍රියාත්මක වන විදුලි ජනන යන්ත්‍ර භාවිත කිරීම හා කසළ දහනය නතර කරන ලෙස යෝජනා ඉදිරිපත් කර තිබේ.

ඉන්දීය මධ්‍යම පරිසර දූෂණ පාලන මණ්ඩලය සඳහන් කර ඇත්තේ, ඊයේ නව දිල්ලි නුවර ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ වායුවල අඩංගු විෂ සහිත කොටස් මීට සතියකට පෙර වාර්තා වූවාට වඩා 299 ගුණයකින් වැඩි බව ය.

ලබන මස එළැඹීමට නියමිත දීවාලි සැමරුමට සමගාමීව ඉන්දියාවේ වායු දූෂණය තවදුරටත් ඉහළ යනු ඇතැයි බලධාරීහු අනතුරු අඟවා තිබේ.

මේ අතර ඉතා සරල ක්‍රමවේද 25ක් අනුගමනය කිරීමෙන් ආසියාවේ වායු දූෂණයට ගොදුරුවන මිලියන ගණනක් පුද්ගලයින්ගේ ජීවිත ගලවාගත හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

ඔවුන් පෙන්වා දී ඇත්තේ, මෙම ක්‍රමවේද අනුගමනය කළහොත් වසර 2030 වන විට ආසියාවේ බිලියන ගණනක් වැසියන් පිරිසිදු වාතය ආග්‍රහණය කරනු ඇති බව ය.

PM2.5 නමැති දූෂණ කාරකය අඩංගු වායු පරිසරයට නිකුත් කිරීම පාලනය කිරීම, එම දූෂණ කාරකය නිර්මාණය කෙරෙන ක්‍රියාකාරකම් අඩු කිරීම, වායු ගුණාත්මක භාවය ඉහළ නංවන සංවර්ධන ක්‍රියා සඳහා ප්‍රමුඛස්ථානය දීම, පොදු ප්‍රවාහන සේවා භාවිතය, ලැව් ගිනි හටගැනීම වැළැක්වීම, අපද්‍රව්‍ය සහ කෘෂිකාර්මික අපද්‍රව්‍ය දහනය වැළැක්වීම, විද්‍යුත් වාහන භාවිතය දිරි ගැන්වීම ආදිය ද මෙම පියවර 25ට ඇතුළත් බව සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.