topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අද 01 ගාල්ලේ විරෝධතාවයක්.

Galle_S_P_News

ගාල්ල කොටුවේ ඉපැරණි  භූමියක පිහිටි සියලු ශාන්තුවරයන්ගේ පාසල හෙවත් ඕල්සෙන්ට්ස් විද්‍යාලය ගාල්ල කොටුවෙන් ඉවත්කිරීමට විරෝධය පළකරමින්  ගාලු නගරය වටා සාමකාමී විරෝධතා පාගමනකින් අනතුරුව ගාල්ල දිස්තික් ලේකම් එස්.ටි.කොඩිකාර  හමුවී සන්දේශයක් භාර දෙනු ලැබිණි.

එය බාරගත් ඔහු තමන් මේ පිලිබදව අදාළ බලධාරීන් දැනුවත් කරනබව  විදුහලේ ආදී ශිෂ්‍ය සංගමය ඇතුළු සංදේශය භාර දීමට ගිය පිරිස උද්ඝෝෂකයන් හමුවේ පැවසීය.

ඉන්පසුව සංදේශය භාරදීමට ගාල්ල දිස්තික් ලේකම් කාර්යාලයට එක් රොක්වූ පිරිස ලේකම්කාර්යාලය ඉදිරිපිට ගාලු කොලඹ මහා මාර්ගය අවහිර කරමින් බිම වාඩිවී උද්ඝෝෂණයක නිරතවිය .

මෙම තත්වය නිසා ගාලු කොලඹ මහාමාර්ගයේ වාහන ගමනාගමනයටද බාධා එල්ලවිය. මේ සදහා එම විද්‍යාලයේ ආදි සිසුන් දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් ව එක් ව සිටියහ.

මෙහි දී අදහස් දක්වමින් ගාල්ල ඕල්සෙන්ට් විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම් සමන් කලුආරච්චි ,

මේ පාසල කලක පටන් කොටුව තුල තිබු පාසලක්. තවත් පාසල් තිබියදී අපේ පාසලට පමණක් ඉවත් වෙන්න කියලා. මේක සාධාරණ නෑ. පහසුකම් සහිත වෙනත් ස්ථානයක්වත් නම් කර නෙව් මෙලෙස ඉවත් වන්න කියන්නේ. ඒ සදහා විරෝධය දැක්වීමට තමයි අද අපි මේ ස්ථානයට පැමිණියේ. අපි බළධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ පාසල් දෙකකට දෙවිදියකට සලකන්න එපා. අපේ දරුවනුත් දරුවන්. ඒ අයගේ අධ්‍යාපනයේ අයිතිය සුරක්ෂිත කර දෙන ලෙසයි.

ලෝක උරුමයක් වන ගාල්ල කොටුවේ පිහිටා ඇති රාජ්‍ය ආයතන 15ක් දෙසැම්බර් මස අවසානයට පෙර කොටුවෙන් ඉවත් කිරීමට ගැසට් නිවේදනය නිකුත් වී ඇති බවත් ඒ අනුව අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් ගාලු උරුමය පදනමේ සභාපති වරලත් වාස්තු විද්‍යාඥ චන්න දාස්වත්ත පසුගියදා පැවසීය.

සටහන හා ඡායාරූප හබරාදුව නිමල් අල්ගෙවත්ත

Leave A Reply

Your email address will not be published.