Breaking News
Home > පුවත් > පළාත් සභා ඡන්දය මේ වසර අගදී.

පළාත් සභා ඡන්දය මේ වසර අගදී.

Mahinda_Deshppriya

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔක්තෝම්බර් 2 දිනට පෙර බලාත්මක නොවුවහොත් කල්ඉකුත් වුනු පලාත් සභා 3 ක ඡන්දය මේ වර්ෂය තුල ආනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බව ප්‍රකාශයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මීට සුළු වේලාවකට පෙර සදහන් කර සිටියේය.

CCTV

About LNC

Check Also

Ajith_P_Perera  1

නඩු ප්‍රමාදයන් වැළැක්වීම සඳහා යොජනාවලියක්.

පසුගියදා පැවති උත්සවයකට සහභාගි වෙමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත්.පී.පෙරේරා සදහන් කලේ, නඩු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *