topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට?

Election 2018

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්විම සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩල සංදේශය සකස් කරන ලෙස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා  විසින් නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බව සඳහන් වේ.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා සීමා නීර්ණය කිරීමේ කටයුතු සිදු කිරීමට පත්කළ කොමිෂන් සභා වාර්තාව මේ වන තෙක් ඉදිරිපත් කර නොමැති බැවින් පැරණි ක්‍රමයට මාස දෙකක කාලයක් තුළ මැතිවරණය පැවැත්වීමට රජය තීරණය කර ඇති බව පැවසේ.

පසුගිය මස 29 වනදා  සීමා නීර්ණ කොමිෂන් සභා වාර්තාව ඉදිරිපත් නොකිරීම හේතුවෙන් සීමා නීර්ණය කිරීමේ කටයුතු  සිදු කිරීමට නොහැකි වී ඇති බව පළාත් හා පළත් පාලන අමාත්‍යාංශය සඳහන්  කර ඇති අතර  එම නිසා පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට කටයුතු කර ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave A Reply

Your email address will not be published.