topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පළාත් සභා ඡන්දය කල් යයි?

Election_Srilanka

පළාත් සභා ඡන්ද විමසීම ලබන වසරේ මාර්තු මාසයේ පවත්වන බවට විෂය භාර අමාත්‍යවරයා ප්‍රකාශ කලද ඒ සඳහා අවශ්‍ය සීමා නිර්මාණ කටයුතු තවමත් ආරම්භ කර නොමැති නිසා එම ඡන්දය කල් යන ලකුණු පහ වී ඇතැයි සඳහන් වේ.

සීමා නිර්ණය, නිර්ණායක මොනවදැයි දැනුම්දීම සිදුකල යුත්තේ රජය බවත්, රජය විසින් කිසිඳු දැනුම්දීමක් සිදු නොකළ බවත් සීමා නිර්ණය කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළ බව සඳහන් වේ.

එමෙන්ම සීමා නිර්ණය කටයුතු අවසන් කිරීමෙන් පසුව එය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමෙන් අභියාචනා සඳහා මාස දෙකක කාලයක් ලබා දීමත් සිදු විය යුතු බවත්, එම අභියාචනා සලකා බැලීමට තවත් සීමා නිර්ණ අභියාචනා කමිටුවක් පත් කළ යුතු බවත් සඳහන් වේ. අනුව ලබන මාර්තු මාසයේදී පළාත් සභා ඡන්දය පැවැත්වීම අවිනිශ්චිත බව වැඩිදුරටත් සඳහන් වේ.

පළාත් සභා ඡන්දය, කල් යයි,

පළාත් සභා ඡන්ද විමසීම, ලබන වසරේ, මාර්තු මාසයේ, පවත්වන බවට, විෂය භාර අමාත්‍යවරයා, ප්‍රකාශ කලද, ඒ සඳහා, අවශ්‍ය සීමා නිර්මාණ කටයුතු, තවමත් ආරම්භ කර, නොමැති නිසා, එම ඡන්දය, කල් යන ලකුණු, පහ වී ඇතැයි, සඳහන් වේ,

සීමා නිර්ණය, නිර්ණායක මොනවදැයි, දැනුම්දීම සිදුකල යුත්තේ, රජය බවත්, රජය විසින්, කිසිඳු දැනුම්දීමක්, සිදු නොකළ බවත්, සීමා නිර්ණය කොමිසමේ සභාපතිවරයා, ප්‍රකාශ කළ බව, සඳහන් වේ,

එමෙන්ම, සීමා නිර්ණය කටයුතු, අවසන් කිරීමෙන් පසුව, එය ගැසට් මඟින්, ප්‍රකාශයට පත් කිරීමෙන්, අභියාචනා සඳහා, මාස දෙකක කාලයක්, ලබා දීමත්, සිදු විය යුතු බවත්, එම අභියාචනා, සලකා බැලීමට, තවත් සීමා නිර්ණය, අභියාචනා කමිටුවක්, පත් කළ යුතු බවත්, සඳහන් වේ, ඒ අනුව, ලබන මාර්තු මාසයේදී, පළාත් සභා ඡන්දය පැවැත්වීම, අවිනිශ්චිත බව, වැඩිදුරටත් සඳහන් වේ,

Leave A Reply

Your email address will not be published.