topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පළාත් සභා කලින්ම එයි. උතුරු මැද පොහොට්ටුවේ මහ ඇමති අපේක්ෂිකාව චතුරිකා සිරිසේන.

Chthirika-Sirisena-and-Maithripala-Sirisena-

ජනාධිපතිවරණයක් ගැන කථා කරන අය ඊට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ  ඌව සහ මධ්‍යම පළාත් සංවිධායකවරු සමඟ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේදීය.

ඇතැමුන් ජනාධිපතිවරණයක් ගැන කතා නිර්මාණය කරමින් සිටියද පළාත් සභා මැතිවරණය කල්දැමීමට කටයුතු කරමින් සිටින බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

මේ වන විට පළාත් සභා 06 ක කටයුතු අකී‍්‍රය වී තිබෙන අතර එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කිසිසේත් හිතකර තත්ත්වයක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අපේක්ෂා කළ අරමුණුවලට ද පටහැනි බව සඳහන් කළේය. මේ අතර  දේශපාලන  ආරංචිමාර්ග  සදහන් කර  සිටියේ  උතුරු මැද පළාත්සභාව සභාව සදහා  පොහොට්ටුවෙන් මහ  ඇමති  අපේක්ෂිකාව ලෙස   චතුරිකා  සිරිසේන  නම් කීරීමට ජනාධිපති සිරිසේන විසින්  විශේෂ මෙහෙයුමක්  මේ වන  විට   ආරම්භකර  ඇති බවය.

 

Leave A Reply

Your email address will not be published.