topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පළාත් සභා ඡන්ද මාර්තු මාසයට පෙර.

Election_Srilanka

පළාත් සභා ඡන්ද විමසීම ලබන වසරේ මාර්තු මාසයට පෙර පැවැත්වෙන බව අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම්දී තිබෙන හෙයින් මාර්තු මාසය වනවිට එම කටයුතු ඒ ආකාරයට සිදුවිය යුතු බවට වගබලා ගන්නා ලෙස කතානායක කරු ජයසූරිය පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුත්තාෆා හට සහ පළාත් සභාවල සීමා නිර්ණය කරන කමිටුවේ සභාපති කනගරත්නම් තවලිංගම්ට උපදෙස්  දී ඇතැයි සඳහන් වේ.

ෆයිසර් මුස්තාපා ඇමැතිවරයා සහ තවලිංගම් ඉකුත් සිකුරාදා (22) පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලයට කැඳවා කරු ජයසූරිය මෙසේ උපදෙස් ලබාදී ඇත.ලබන වසරේ මාර්තු මාසය වනවිට පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය හැකිවන අයුරින් ඊට පෙර ඒ ඒ පළාත් සභාවල සීමා නිර්ණය කිරීමේ කටයුතු අවසන් කළ යුතු බව ද ඒ අනුව මාර්තු මාසයේදී ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය වාතාවරණය සැකසිය යුතු බවට ද කතානායකවරයා ඔවුන්ට උපදෙස් දී තිබෙන බව සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.