දකුණු පළාත් සභාව යටතේ පාලනය වන පාසල් එළැඹෙන සඳුදා සිට පස්වරු 2.30 දක්වා ඉගැන්වීම් කටයුතු සිදුකරන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය දන්වා ඇති බව වාර්තා වේ .
පළාත් ආණ්ඩුකාර කාර්යාලය දුරකතන ඇමතුමක් මගින් මෙම දැනුම්දීම සිදුකළ ඇතත් ඒ සඳහා හේතු දන්වා නොමැත.
දකුණු පළාතේ ක්රියාත්මක ජාතික පාසල්වලට මෙම නියෝගය අදාළ නොවේ.