topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්.

Qatar Gulf crisis _warning that there would be war

කටාරය සහ සෙසු ගල්ෆ් රාජ්‍යයන් අතර උද්ගතව පවතින අර්බුදය යුද්ධයක් බවට පෙරළීමේ අනතුරක් ඇති බව ජර්මනියේ විදේශ ඇමති සිග්මාර් ගේබ්‍රියෙල් (Sigmar Gabriel)  කියා සිටියි.

ජර්මන් පුවත්පතක් සමඟ සාකච්ඡාවකට සහභාගී වූ විදේශ ඇමතිවරයා ගල්ෆ් රටවල් එකිනෙක රට සමඟ ගනුදෙනු කරන ආකාරය ඉතා රළු අමිහිරි ස්වභාවයක් ගෙන ඇතිබව පෙන්වා දුන්නේය.

විදේශ ඇමති සිග්මාර් ගේබ්‍රියෙල් ගල්ෆ් අර්බුදයට සම්බන්ධ සියලු රටවල් සමඟ පසුගිය සතිය පුරා සාකච්ඡාවන්හි නියැළුණි.

ගල්ෆ් කලාපීය අර්බුදය මතුවුණේ සෞදි අරාබිය,එක්සත් අරාබි එමීරය,බහරේන් සහ ඊජිප්තුව යන රටවල් කටාරය සමඟ ගුවන් මුහුදු සහ සියලු දේශසීමා සම්බන්ධතා අත්හිටුවීමත් සමඟයි.

(BBC)

Leave A Reply

Your email address will not be published.