ජනවාරි 12 සහ 13 යන දිනවලදී පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බවත්, උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කර සිටී.
එමෙන්ම අනෙකුත් පළාත්වල තැනින් තැන සවස 02.00 පමණ පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් සඳහන් වේ.