topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රංජිත් කීර්ති තෙන්නකෝන් මහ ඇමතිට පරදියි.

Keerthi_Thennakoon

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පසුගිය 04 වැනිදා පත්කරන ලද රංජිත් කීර්ති තෙන්නකෝන්  එම පළාත් මහ ඇමතිවරයා වන චාමර සම්පත් දසනායක ගෙන් දැඩි විරෝධයක් එල්ලවීම  නිසා ජනාධිපතිවරයාට ඔහු  දකුණු පළාතට  මාරු කිරීමට  සිදුවිය .

රංජිත් කීර්ති තෙන්නකෝන් වෙනත් තැනකට යොමු නොකරන්නේ නම් ඌව පළාත් සභාවෙන් ඉවත් නොකරන්නේ නම් තමන් මහ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නේ යයි   ජනාධිපතිවරයාට  චාමර සම්පත් දසනායක  විසින්  දැනුම්  දී  ඇත.

ඒ හේතුවෙන් ඔහු දකුණු පළාත් සභාවට පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර දකුණු පලාත් ආණ්ඩුකාර මාෂල් පෙරේරා ඌව පලාත් සභාවට පත් කිරීමට කටයුතු කර ඇත.

මෙම දැඩි විරෝධයට හේතුවී ඇතැයි පැවැසෙන්නේ පසුගිය කාලයේ දී ආන්දෝලනයකට ලක්වූ ගුරුවරියක් දණ ගැස්වීමේ සිද්ධිය මෙන්ම උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රංජිත් කීර්ති තෙන්නකෝන්  විරෝධය දක්වමින් පෙනී සිටිමිය.

Leave A Reply

Your email address will not be published.