topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රවී සහ මනෝ ගැටුම සිතුවාට වඩා දුර දිග් ගොස් ඇති බව වාර්තා වේ.

mano-mama-720x480

එක්සත් ජාතික පක්‍ෂ උපනායක රවී කරුණානායක සහ ඔහුගේ දේශපාලන හිතවත්කම් ඇති පාතාලයට සම්බන්ධ නායකයන්ගේ තර්ජන ඇතැයි අමාත්‍ය මනෝ ගනේෂන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පෙන්වා දීමෙන් පසු ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ විශේෂ ආරක්‍ෂාවක් මනෝ ගනේෂන් අමාත්‍යවරයාට ලබා දී ඇතැයි වාර්ථා වේ.

මනෝ ගනේෂන්ගේ ප්‍රජාත්‍රන්තවාදී ජාතික පෙරමුණ මෙවර මැතිවරණයට එකමුතු ප්‍රගතිශීලී පෙරමුණ ලෙස තනිව කොළඹ මහ නගර සභාවට ඉදිරිපත් වන අතර, රවී කරුණානායක සමඟ නාම යෝජනා ලැයිස්තු සකස් කිරීමේදී ඇතිවුණු ගැටළුවක් නිසා එසේ වෙනම ඉදිරිපත් වීමට තීරණය කර තිබුණි.

දෙසැම්බර් 21 සිට පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ සෙබළුන් 6 දෙනෙකුගේ ආරක්‍ෂාව මෙසේ අමාත්‍යවරයාට ලබාදී ඇත. මීට පෙර ආරක්‍ෂාව ගැන ගැටළුවක් මතුව අමාත්‍ය මනෝ ගනේෂන් විසින් පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කොට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ අමතර ආරක්‍ෂාව ඉල්ලා ඇති අතර, පසුගිය සැප්තැම්බර් මස සිට එම ආරක්‍ෂාව ලැබී ඇත.

Leave A Reply

Your email address will not be published.