topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රවී එජාපයෙන් හා සියලු තනතුරු වලින් ඉවත් කරලයිද?

Ravi_Karunanayake-5

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, එක්සත් ජාතික පක්‍ෂ උප නායක ධූරයෙන් ඉවත් කොට එම තනතුර සභා නායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ලට හෝ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාරට ලබා දෙන ලෙස එජාප පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයක් මන්ත්‍රීවරුන් එජාප නායක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන් වේ.

එජාප පසුපෙළ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කර ඇත්තේ, මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ වාර්ථාවට අනුව රවී කරුණානායක අල්ලස් ලබා ගැනීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇති නිසා ඔහු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත ඉදිරිපත් කළ යුතු බවට නිර්දේශ ඉදිරිපත් වීමෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එජාප ජන රැළි ඇමතීමට රවී කරුණානායක ඉදිරිපත් වීම එජාපයට බලවත් අවාසිදායක තත්වයක් බව එජාප පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම තහවුරු කරගෙන ඇති බවයි.

මෙම තත්වය නිසා එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී එජාපය ජයග්‍රහණය කිරීමට නම් දූෂණ හා වංචා චෝදනා එල්ල වී ඇති රවී කරුණානායක උප නායක ධූරයෙන් ඉවත් කොට ඒ සඳහා යෝජනා කර ඇති පුද්ගලයින්ගෙන් අයෙක් පත් කිරීම මෙම අවස්ථාවේ සුදුසුම ක්‍රියාව බව පවසමින් ඔවුන් මෙම යෝජනාව කර ඇති බව සඳහන් වේ.

1 Comment
  1. Ajantha Irugal Bandara Weerasinghe says

    Hora kothana giyath karannay Horakamai. Horakamata Lajja baya Nathi nisa nay Anun GE
    Mudalin Nadaththu vana geaka hitiya Nathi Nam Api da?

Leave A Reply

Your email address will not be published.