Breaking News
Home > පුවත් > අධිකරණ නියෝග කැඩුවයි කියා අන්තරේ ලහිරු හා ටැම්පිටියේ හිමි රිමාන්ඩ් කරයි.

අධිකරණ නියෝග කැඩුවයි කියා අන්තරේ ලහිරු හා ටැම්පිටියේ හිමි රිමාන්ඩ් කරයි.

Lahiru_Tampitiye
පෙර නඩුවකට අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ දී අධිකරණ නියෝග කඩ කර ඇතැයි පවසමින් කොල්ලුපිටියේදී පෙරේදා පැවැත්වූ විරෝධතාවය සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි යන දෙදෙනා මේ මස 26වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද(12) නියෝග කර ඇත.

අද දින පෙර නඩුවකට අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ දී ඉකුත්දා සිදුකළ විරෝධතාවය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කළ කරුණු දැක්වීමකින් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මොවුන් රිමාන්ඩ් භාරයට පත් කර ඇත.

Remanded for Lahiru & Tampey arrest Convener of the Inter University Students Federation Lahiru Weerasekara and the convener of the Inter University Bhikku Council Ven. Tampitiya Sugathananda Thero have been remanded till October 26 by the Fort Magistrate, against the objections raised in the Kollupitiya Police claiming that they were breached court orders. Lanka Jayaratne today (Dec. 12) Will.

The Magistrate has remanded the suspects before remanding the suspects before a court martial today.

About LNC

Check Also

Cut trees in the banks of the Gin river.

දකුනේ මහා පරිසර විනාසයක්. උණ ගස්වලට මුවාවී ගිං ගඟ ඉවුරේ තිබුණු ගස් කපලා.

ගිං  ගඟට බරවි තිබු උණගස් කපා ඉවත්  කොට කුඹුක් පැළ සිටුවිමේ ව්‍යාපෘතිය මේ වන විට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *