topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විගමණික ශ‍්‍රමිකයින් වෙනුවෙන් රුපියල්  ලක්ෂ 67 වන්දි.

Thalatha_Athukorala_Minister

විදේශ ගත ශ‍්‍රමිකයින් වෙනුවෙන් රුපියල් ලක්ෂ 67ක වන්දි මුදල් පිරිනැමීම ඊයේ දින (07)අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළගේ ප‍්‍රධානත්වයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදු විය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වන විගමණික ශ‍්‍රමිකයින් වෙනුවෙන් කි‍්‍රයාත්මක සහන රක්ෂණ යෝජනා ක‍්‍රමයේ සඳහන් සිදුවීම් හා එම කාලපරිච්ජේදය තුල ආපසු පැමිණිමට සිදුවුවහොත් ප‍්‍රතිලාභ ලබා ගැනීමට හැකියාවක් තිබේ. රක්ෂණ යෝජනා ක‍්‍රමය මඟින් ආවරණය නොවන නමුත් එවැනි සිදුවීම් යටතේ ආපසු පැමිණීමට සිදු වූ හා අභාවයට පත්වූ හා යැපෙන්නන් හට සිදුවන බරපතල අසනීප සඳහා විගමණික ශ‍්‍රමිකයින් හට පිළිසරණක් ලබා දීම සඳහා මෙම සේවක සුභසාධන අරමුදල (Workers Welfare Fund) කි‍්‍රයාත්මක වේ.

ඒ අනුව සුභසාධන අරමුදල මඟින් විගමණික ශ‍්‍රමිකයින් විදේශ රැකියාව අතරතුරදී සිදුවූ මරණ 12 ක් සඳහා රුපියල් 3,350,000 ද, වෛද්‍යාධාර සඳහා ශ‍්‍රමිකයින් 6 දෙනෙකුට රු. 850,000 ද, වශයෙන් රුපියල් 4,200,000/- මුදලක් පිරිනමනු ලැබීය.

එසේම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වන විගමණික ශ‍්‍රමිකයින් වෙනුවෙන් කි‍්‍රයාත්මක සහන රක්ෂණ යෝජනා ක‍්‍රමය (Claim Insurance) යටතේ විදේශ රැකියාව අතරතුරදී සිදුවූ මරණ 5 ක් සඳහා රුපියල් 2,500,000/-ක මුදලක් ද මෙම අවස්ථාවේදී පිරිනමන ලදි.

ඒ අනුව අද දිනයේදී සුභසාධන අරමුදලින් සහ සහන රක්ෂණ යෝජනා ක‍්‍රමය මඟින් විගමණික ශ‍්‍රමිකයින් 23 දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 67ක වන්දි මුදල් පිරිනමනු ලැබීය.

මෙහිදී අමාත්‍යතුමිය සඳහන් කළේ “විගමණික ශ‍්‍රමිකයින්ගේ ආරක්ෂාව සහ සුභසාධනය සැළසීම වෙනුවෙන් තමන් කැපවී සිටින බවත්, විගමණික ශ‍්‍රමිකයින්ගේ ආරක්ෂාව සහ සුභසාධනය සැළසීම සඳහා කටයුතු කරන ලෙස විදේශ රැකියා අමාත්‍යංශයට හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන්ට නිරන්තරයෙන් උපදෙස් ලබා දී තිබෙන බවත්”ය.

මෙම අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ආර්.කේ ඔබේසේකර, කි‍්‍රයාකාරී අධ්‍යක්ෂ උපුල් දේශපි‍්‍රය, අතිරේක සාමාන්‍යාධිකාරීනී කි‍්‍රෂෝලි පෙරේරා, අතිරේක සාමාන්‍යාධිකාරී ඩබ්. එම් වන්සේකර, සුභසාධන අංශයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී බී.ඩබ්.එම්.පී.කේ.ටී හෙට්ටිආරච්චි, විදේශ සම්බන්ධතා අංශයේ කළමණාකරු අශෝක පොල්ගස්දෙනිය, විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ලක්්ෂ්මන් අබේගුණරත්න, යන අය සහභාගී විය.

Leave A Reply

Your email address will not be published.