topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රටටම දුක කියන, එක් සත්‍ය කතාවක්.

 

Nipun_Harshana

“අපේ පැත්තේ ත්‍රීවීල් වාහන තියන අයටත් සමෘද්ධිය තියනවා. නමුත් ඉන්න ගෙයක් දොරක් නැති මට නෑ. රජය සමෘද්ධිය දීලා තියෙන්නේ අපි වගේ අසරණ මිනිස්සුන්ට නමුත් අපේ පැත්තේ නිළධාරීන් සමෘද්ධිය දීලා තියෙන්නේ යාන වාහන තියන අයට ඒක නිසා අද මගේ ශිෂ්‍යත්වය පාස් වුන දරුවා නගරයේ පාසලකට ඇතුලත් කරන්න මට ගමේ මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරන්න වෙලා තියනවා යැයි පවසන්නේ  පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු183 ක් ලබා ගෙන ගාල්ල නගරයේ පාසලක් සදහා යෑමට අවස්ථාව හිමිකරගත් බී.එල්.නිපුන් හර්ෂණ සිසුවාගේ පියායි. නමින් බී.එල් නිරෝෂන් වන ඔහු මෙසේ ද පවසයි. මගේ පුතා ගාල්ල නගරයේ හොදම පාසලකට තේරුණා. නමුත් අපිට මෙහේ ඉන්න හිටින්න තැනක් නෑ. බෙහෝම අමාරුවෙන් තමයි අපි මෙයාව පාසල් යැව්වෙත්. අපිට සමෘධියවත්   නෑ. අළුත් සමෘදධි  සමීක්ෂණයට නම් නම ගෙනිච්චා. තාම ආවේ නෑ. මෙහේ සමෘද්ධිය  දීලා තියෙන්නෙත් වාහන තියන අයට නැත්නම් ඉන්න හිටින්න තැනක් නැති අපිට තමයි ඒවා ලැබෙන්න ඕන. මේ ඉන්න නිළධාරීන් ඒවා ගැන හොයන්නේ නෑ.

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 183 ක් ලබා ගත් ගාල්ල ඉමදුව හොරදුගොඩ ප්‍රාථමික විද්‍යාලයේ බී.එල්. නිපුන් හර්ෂණ සිසුවාගේ  පවුලේ සාමාජිකයින් හතර දෙනෙකු වන අතර ඔවුන් මේ වන විට ස්ථාන දෙකක සිටින්නේ වාසය කිරීම සදහා නිවසක් නොමැති නිසාය. නිපුන්ගේ පියා එදිනෙදා කුලී වැඩක් කරමින් මෙම පවුල නඩත්තු කරන අතර නිපුන් ගේ බාල සහෝදරයා මෙතෙක් කල් හොරදුගොඩ ප්‍රා ථමික විද්‍යාලයේ ඉගෙනුම ලබා එම විද්‍යලයෙන් අස්කරගෙන වීරකැටිය ප්‍ර දේශයට ගෙන ගොස් ඇත්තේ ජීවත් වීමට ඇති අපහසුතාවය නිසාය.

නිපුන්ගේ පියා කියන මේ කතාව සැබවින්ම කණගාටුදායකය. සැබවින්ම සමෘද්ධි ලැබී ඇත්තේ නිවෙස් වල යාන වාහන ඇති ඇත්තන්ටම නම් මෙය වඩාත් කණගාටුදායක තත්වයකි.

කෙසේ නමුත් අප මේ සම්බන්ධයෙන් ඉමදුව ප්‍රා දේශීය ලේකම් කාර්යාලයේසමෘද්ධි  මුලස්ථාන කළමනාකරු ආනන්ද දිසානායක ගෙන් විමසීමේ දී ඔහු මෙසේ පැවසීය,

“යාන වාහන තියන අයට සමෘද්ධි  අතීතයේ තිබුනා වුනත් දැන් නම් නෑ. නමුත් මම මේ ගැන සොයා බලා කටයුතු කරන්නම්.” පැවසිය

හබරාදුව, නිමල් අල්ගෙවත්ත

Leave A Reply

Your email address will not be published.