topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අගමැති තනතුර සජිත්ට, පක්ෂ නායකත්වය රනිල්ට?

Ranil_Sajith

ඉදිරියේදී අග්‍රාමාත්‍යවරයා ලෙස එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසව පත්කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ කෙරෙහි අප්‍රසාදයකින් පසුවන නිසාත් දැනට රටේ උද්ගතව ඇති අර්බුදය විසඳා ගැනීම සඳහා වෙනත් ක්‍රමයක් නොමැති නිසාත් එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් මෙම යෝජනාව ගෙනවිත් ඇති බව පැවසේ.

රනිල් වික්‍රමසිංහ ඉදිරියටත් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ රැඳී සිටියදී අග්‍රාමාත්‍ය ධුරය පමණක් සජිත් ප්‍රේමදාසට පවරා යළි ජනාධිපතිවරයා සමග එක්ව රජයක් පිහිටුවීමට ඔවුන් යෝජනා කර  ඇති බවත් මේ සඳහා රනිල් වික්‍රමසිංහ  එකඟ කරවා ගැනීමේ මෙහෙයුම දැනටමත් ක්‍රියාත්මක වන බවත් ආරංචි මාර්ග සඳහන් කර සිටී.

කෙසේ වෙතත් මේ වනවිට රනිල් වික්‍රමසිංහ  වෙනුවෙන් පක්ෂය තුළ සියයට සියයක් ම පෙනී සිටින්නේ මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන් දෙදෙනා පමණක් බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර ඇත.

Leave A Reply

Your email address will not be published.