සජිත් ප්‍රේමදාසට ඇප මුදල් තැන්පත් කෙරේ. පුවත් On Oct 4, 2019 ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් මැතිවරණ කොමිශන් සභාව වෙත ඇප මුදල් තැන්පත් කර ඇත. එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය සුජීව සේනසිංහ විසින් හංසයා ලාංඡනයෙන්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත. Share this:TwitterFacebook Related Sajith Premadasa deposits money