topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්.

 

Japan
“මම කැමතියි ජීවිතයේ ගුණාත්මක බව වැඩි කරගන්න” – සතොරු අන්සාකි

පසුගිය සඳුදා ජපානයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් අපූරු සාදයක් පැවැත්විය.

සතොරු අන්සාකි (Satoru Anzaki) නම් ඔහු මෙම සාදයට ඔහුගේ මිතුරන්, පාසල් සමයේ මිතුරන්, ව්‍යාපාර හවුල්කරුවන් සහ සේවකයින් ඇතුළු 1000 කට ආසන්න අමුත්තන් පිරිසකට ආරාධනා කර තිබුණි.

මාරක පිළිකා රෝගයකින් පීඩා විඳින ඔහු සිය මරණයට පෙර විශාල පිරිසක් කැඳවා එවැනි සාදයක් පැවැත්වූයේ සිය ජීවිත ගමනේ දී හමුවූ සියලු දෙනාටම ස්තුති කිරීමට සහ සිය ආචාරය පුද කර සිටීමටය.

යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන කොමට්සු (Komatsu) සමාගමේ හිටපු සභාපතිවරයා වන අන්සාකි මේ වන විට 80 වැනි වියේ පසුවෙයි. පසුගිය ඔක්තෝබර් මස ඔහුගේ පිත්තාශයේ පිළිකාවක් වර්ධනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

“මගේ ජීවිතයේ හමුවූ මිනිසුන්ට ‘ස්තුතියි’ කීමට ලැබීම ගැන මට සතුටුයි,” විශේෂ සාදය අවසන් වූ පසු ඔහු වාර්තා කරුවන්ට පවසා සිටියේය.

“මට ජීවත් වෙන්න ඉතුරු වෙලා තිබෙන පොඩි කාලය ඇතුළත, මම කැමතියි ජීවිතයේ ගුණාත්මක බව වැඩි කරගන්න. ඒ නිසා මම තීරණය කළා අතුරු ප්‍රතිඵල ගෙන දෙන ප්‍රතිකාර නවත්වන්න.”

අන්සාකි මෙම සුපිරි සාදය ගැන පළමුවෙන්ම ඉඟි පළ කළේ පසුගිය නොවැම්බර් 20 වෙනි දිනය. ඔහුගේ මෙම වෙනස් අදහස සහ නොබියව මරණයට මුහුණ දීමේ ශක්තිය ගැන බොහෝ දෙනා ප්‍රසාදය පළ කළහ. මෙම සාදයට ලැබෙන ආරාධනා පත්‍රය කෙසේ නිම විය යුතු ද යන්න පිළිබඳව නොයෙක් සරදම් සහ රස කතා පැතිර ගියේය.

සාදය සඳහා විශේෂයෙන් බද්දට ගත් ටෝකියෝ නුවර පිහිටි හෝටලය අන්සාකිගේ ජීවිත ගමනේ මතක සටහන් වලින් සරසා තිබිණි.

මෙහි පැමිණි අමුත්තන් විශ්මයට පත්කරමින් ඔහු තම නිවස පිහිටි ටොකුෂිමා (Tokushima) ප්‍රදේශයෙන් නර්තන කණ්ඩාමයක් ද සහභාගි කර ගත්තේය.

පැමිණ සිටි බොහෝ දෙනාට අතට අත දී ඔහු සිය හද පිරි ආචාරය පුද කළ බවත් ජපාන මාධ්‍යය වාර්තා කර තිබේ.

“ඒක බොහොම විනෝදජනක උත්සවයක්” එයට සහභාගී වූ අමුත්තෙක් පැවසීය.

“මමත් අසනීපයකින් දුක් විඳිනවා. මේ සාදය නිසා මට ජීවිතයේ ඉතුරු ටික ගෙවන හැටි හිතාගන්න පුළුවන්,” ඒ අමුත්තා වැඩිදුරටත් පැවසීය.

(BBC)

2 Comments
  1. […] 記念として、ネット上山ほどの媒体や個人の記事からピックアップしたもののURLを貼り付けておきます。 日本経済新聞 末期がん、元気なうちに「感謝の会」 元コマツ社長の安崎さん 産経新聞 末期がんの安崎元コマツ社長が生前葬「ありがとうと言えたこと、満足」 読売新聞 末期がんのコマツ元社長、感謝伝える「生前葬」 NHK NEWS WEB 末期がん元社長 最期の選択 ホウドウキョク 「残された時間を大切に家族と過ごす」コマツ・安崎暁元社長が“生前葬” MAG2NEWS 【感動】元コマツ社長が日経に出した個人広告に心打たれる… FEELY コマツ元社長が、個人で出した『新聞広告』 内容に「大きな器」「美しい」 語学道 いろんな意味合いで、こちらこそ安崎暁先生に感謝を申し上げたい 英語 Satoru Anzaki, former Komatsu president battling cancer, holds farewell party in Tokyo 英語 Satoru Anzaki: Dying Japanese man throws ‘end of life’ party 英語 Dying Japanese businessman throws ‘end of life’ party at Tokyo hotel 中国語 日本老板患癌放弃治疗还为自己举办生前葬礼 为追逐生活品质 オランダ語 Terminale zakenman organiseert ‘eindelevensparty’ voor 1.000gasten ポルトガル語 Organiza festa para se despedir da vida – Insólitos – Correio da Manhã ベトナム語 Doanh nhân Nhật bị ung thư giai đoạn cuối mở tiệc thết đãi 1.000 người インドネシア語 Divonis Kanker, Konglomerat Jepang Adakan Pesta Perpisahan ハンガリー語 Ezer ismerősét hívta meg szülinapi partijára a 80 éves japán üzletember, aki halálos beteg. トルコ語 Kanser hastası iş adamından ‘hayata veda’ partisi アルバニア語 Biznesmeni “feston” vdekjen e tij, mbi 1 mijë të ftuar スワヒリ語 Satoru Anzaki: Mfanyabiashara aandaa sherehe ya kuaga kabla ya kufa Japan リトアニア語 Mirtinos diagnozės sulaukęs vyras nusprendė surengti vakarėlį savo … クロアチア語 Japanac pozvao 1.000 ljudi na proslavu “kraja života” エストニア語 Video: surev jaapanlane pidas elulõpupeo, millele kutsus 1000 külalist ボスニア語 Japanac pozvao 1.000 ljudi na proslavu “kraja života” アゼルバイジャン語 İş adamı ölümündən əvvəl “Həyata vida” partisi verdi ソマリ語 Nin lo sheegay in uu dhimanayo oo “xaflad” soo dhoweyn dhimashadiisa ku dhigtay hotel シンハラ語 දිවියෙන් සමුගැනීම සමරන්න සාදයක්. […]

    1. LNC says

      どうもありがとうございました

Leave A Reply

Your email address will not be published.