topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනාධිපති සිරිසේනගෙන් ලේකම්වරුන්ට විශේෂ සැලකිල්ලක්.

Maithripala_sirisena

අමාත්‍යාංශ ලේකම්වරයෙකුට පාලනය කළ නොහැකි කරුණක් හේතුවෙන් අනිවාර්ය විශ්‍රාම යෑමේ වයසට අවුරුද්දක් හෝ ඊට වඩා අඩු කාලයක් තිබියදී තම තනතුර අහිමි වන සේම වසරක කාලයක් අමාත්‍යාංශ ලේකම්වරයෙකු ලෙස කටයුතු කර ඇති අමාත්‍යාංශ ලේකම්වරයෙකුට විශ්‍රාම වැටුප්, අනෙකුත් සියලු දීමනා සහ වරප්‍රසාද ලබාදීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නිකුත් කර තිබේ.

විනය කරුණක් නොවන හේතුවක්, අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්, පාර්ලිමේන්තුව විසුරුවාහැරීමක් හෝ අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරීමක් යන හේතු නිසා සිය තනතුර අහිමිවන අමාත්‍යාංශ ලේකම්වරයෙකුට ඉහත විශ්‍රාම වැටුප්  හා වරප්‍රසාද හිමිවිමට නියමිතය. මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව ඉහත ආකාරයෙන් තනතුර අහිමි වන පිරිසට අවුරුදු 60 දක්වා රාජකාරි කළා සේ සලකා විශ්‍රාම වැටුප් හා අනෙකුත් වරප්‍රසාද හිමි වේ.

එමෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු තමා කලින් සේවය කළ ධුරයට නැවත පත්වන්නේ නම් එම පුද්ගලයන්ට අමාත්‍යාංශ ලේකම්වරුන් සඳහා ලබාදුන් විශ්‍රාම වැටුප් සහිත විශේෂ දීමනාවද හිමි වන බව මෙම අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් කර ඇත.

එසේම ඉහතින් සඳහන් කළ අමාත්‍යාංශ ලේකම්වරයෙකු පාලනය කළ නොහැකි කරුණක් හේතුවෙන් ඔහු කලින් සේවයේ නියුක්තව සිටි සේවයට හෝ ධුරයට නැවත පත්වන්නේ ලේකම්වරුන්ගේ ව්‍යවස්ථාවේ 5 (අ) වගන්තිය අනුව රඳවාගත හැකි ජ්‍යෙෂ්ඨතාව, වැටුප් පරිමාණය හා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත 2018/05/23 දරණ ජනාධිපති කාර්යාල චක්‍රලේඛය මගින් අමාත්‍යාංශ ලේකම්වරුන් සඳහා ලබාදුන් විශ්‍රාම වැටුප් සහිත විශේෂ දීමනාවද හිමිවන බව එම චක්‍රලේඛයේ දැක්වෙයි.

පසුගිය වසරේ ඔක්තෝබර් 26 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහත සඳහන් කළ සංශෝධන ලේකම්වරුන්ගේ ව්‍යවස්ථා සංග්‍රහයට ඇතුළත් කර ඇත.

Leave A Reply

Your email address will not be published.