topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජූලි 25 දා තෙක් රක්ෂිත බන්ධනාගාරයට.

Senior DIG _Lalith Jayasinghe

විද්‍යා ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරුට පලායන්නට අනුබලදීම යන චෝදනාව යටතේ  අත්අඩංගුවට ගනු ලැබූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ ජූලි 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

හෙතෙම කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එහි වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී ඇත.

යාපනය, පුංකුඩතිව් හි පදිංචිව සිටි විද්‍යා දැරිය 2015 මැයි 13 වන දින පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන මහලිංගම් ශෂිකුමාර් යන අය ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට බාරදී ඇතත් කයිට්ස් පොලීසිය විසින් ඔහු නිදහස් කර තිබිණි.ජනතාව විසින් අල්ලා දුන් සැක කරු සම්බන්ධයෙන් පොලීසිය අනුගමණය කළ ක්‍රියාපිළිවෙත නිසා ජනතා කැලඹීමක්ද හටගත් අතර පොලීසිය සමග ගැටුමක් ඇතිකර ගත්තේ යැයි එහිදී ප්‍රදේශවාසීන් බොහෝපිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.

යාපනය මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අඛණ්ඩව  මෙම නඩුව  විභාග කෙරේ.

 

Leave A Reply

Your email address will not be published.