topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හෙරොයින් සහ කේරල ගංජා සමඟ ප්‍රදේශ කීපයකදී පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට.

Heroin_police News_ Sri Lanka

බස්නාහිර පළාත් දූෂණ මර්ධන ඒකකයට ලැබුණු තොරතුරක් මත අංගොඩ ටී. සී. පාරේදී  හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 200 සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරු අංගොඩ ප්‍රදේශයම පදිංචි කරුවෙකි.

කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසලදී හෙරොයින් ග්‍රෑම් 05 සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු ජූලි 03 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත. සැකකරු කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේම පදිංචි කරුවෙකි.

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝ 01 ග්‍රෑම් 75 සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Leave A Reply

Your email address will not be published.