topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගැලපෙන තැනම තෝරාගත්තා. ජනාධිපති සිරිසේන කියයි.

sirisena
අගමැති ධුරය සඳහා නොගැලපෙන දර්ශනයක් ඉවත් කර ඒ සඳහා ගැලපෙන දර්ශනයක් තෝරා ගත් බව  ජනාධි මෛත්‍රීපාල සිරිපතිසේන පාර්ලිමේන්තු වටරවුමේ පැවති ජන රැළිය අමතමින් පැවසීය.අපට රටටගැලපෙන, දේශයට  ගැලපෙන, දේශීය සංස්කෘතිය හඳුනන, දේශීයත්වය අගය කරන, විදේශීය දේශපාලන න්‍යායන් ප්‍රතික්ෂේප කරන, ඔබේම අපේම සැබෑ මිනිසෙක් වූ මහින්ද රාජපක්ෂ,”  සුදුසු  තැනට පත්කල බවය.

එහෙදි වැඩිදුරටත්  අදහස් දැක්වූ  ජනාධිපති වරයා  මෙසේද පැවසිය.
“මේ මාරු වුනේ රටට අහිතවත්, දේශයට අහිතවත්, අපට නොගැලපෙන, දේශීය සිතුම් පැතුම් හඳුනා නොගත් දේශීයත්වය අගය නොකරන විදේශීය න්‍යායය පත්‍රවලට වැඩකරන දර්ශනයයි.”
සිය ඡන්දයෙන් තේරී පත් වූ තමන්ට අගමැති ධුරය සඳහා මහින්ද රාජපක්ෂ පත් කිරීම හැර වෙනත් විකල්පයක් නොතිබුනේ ද යන්න එක්සත් ජාතික පාක්ෂිකයන් තමන්ගෙන් ප්‍රශ්න කරන බවත් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.
පැවති පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලය සහ රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය පිළිබඳ අවධානය යොමු කර, අගමැති පුටුව භාර ගන්නා ලෙස තමන් කතානායක කරු ජයසුරියගෙන් ඉල්ලා සිටි බව ජනාධිපතිවරයා පවසයි.
“මීට මාස අටකට පෙර මම ඇවිටිලි කළා. කරු ජයසුරිය මහත්මයට මම වැන්දෙ නැති ටික විතරයි. තුන්වෙනි දවසේ මට කිව්වා ජනාධිපතිතුමාගේ ඉල්ලීමට මම එකඟ වෙන්නම්. මට හමුවෙන්න පුලුවන්ද කියලා. මම හා කිව්වා,”
තමන් හමුවීමට තනිවම පැමිණෙන බව කී කතානායක කරු ජයසුරිය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සමග සිය නිල නිවසට පැමිණි බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
“ඇවිත් තොල්පට වෙව්ල වෙව්ල කිව්වා අනේ අගමැතිතුමාට මට විරුද්ධ වෙන්න බැහැනේ කියලා.”
සිය ව්‍යායාමය එතකින් අවසන් නොකළ බව කී ජනාධිපතිවරයා එහි ඊළඟ පියවර වශයෙන් අගමැති ධුරය භාර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටි බව ද සඳහන් කළේය.

“කරු ජයසුරිය වගේම සජිත් ප්‍රේමදාසත් කිව්වා මට නායකතුමා එක්ක හැප්පෙන්න බැහැ කියලා. ඒක නිසා මම රටට ගැලපෙන නායකයෙක් හොයන්න කටයුතු කළා.”
“කරු ජයසුරිය බැහැ කිව්වා අගමැතිකම, සජිත් ප්‍රේමදාස බැහැ කිව්වා අගමැතිකම. රනිල් පෙරලගෙන යන්න කැමති මහින්ද රාජපක්ෂ මම අගමැති ධුරයට පත් කළා,” යනුවෙන් ඔහු පැවසීය.
නීතිඥයන්, විශාරදයන්ගේ උපදෙස් අනුව ව්‍යවස්ථානුකුලව මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කළ බව ඔහු කියා සිටියේය.
ඒ සම්බන්ධයෙන් යම් කිසි නීතිමය ගැටලුවක් පවතින්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතිය හැකි බව කී ජනාධිපතිවරයා, “පාර්ලිමේන්තුවේ 113 හදල ඉවරයි,” යනුවෙන් සඳහන් කළේය.

ජනතාවගේ හෘද සාක්ෂිය තේරුම් ගෙන කටයුතු කරන මෙන් ජනාධිපතිවරයා සියලු දෙනාගෙන් ඉල්ලා සිටි අතර උතුරේ ගැටලු විසඳීමට තමන් අගමැති රාජපක්ෂ සමග එක්ව කටයුතු කරන බව හෙතෙම කියා සිටියේය.
ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා සිය උපරිම සහාය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා තමන් වෙත පැවසු බව ද ජනාධිපතිවරයා පැවසීය.
එමෙන්ම අසල්වැසි ඉන්දියාව තමන් සමග අමනාප කිරීම සඳහා “රනිල් කණ්ඩායම” අසත්‍ය ප්‍රචාර ගෙන යන බවට ද ඔහු චෝදනා කළේය.
කුමන ආකාරයේ තර්ජන පැමිණිය ද තමන් ඉදිරියට තැබූ පය ආපස්සට නොගන්නා බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.