topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආයේ නම් ලංකාවට යන්නේ නැහැ.

BUDDIST_Srilanka

සිය බාහුවේ ඉහළ කොටසේ බුදුරුව සහිත පච්චයක් (tattoo )කොටා තිබුණ හෙයින් අත්අඩංගුවට ගෙන 2014 වසරේ ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරන ලද බ්‍රිතාන්‍ය කාන්තාවට වන්දි ගෙවන ලෙස ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරඇත.
නයෝමි කෝල්මන් නම් එම කාන්තාවට වන්දි සහ නඩු ගාස්තු වශයෙන් වශයෙන් රුපියල් අටලක්ෂයක් ගෙවිය යුතු යයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව සඳහන්වේ.
නෙළුම් මලක වැඩ සිටින බුදු රුවක් අතේ පච්ච කොටා ගෙන සිටි නයෝමි කෝල්මන්, බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොලේදී අත් අඩංගුවට ගත් කටුනායක පොලිසිය අධිකරණයට කියා සිටියේ, එම පච්චය මහජනතාව කුපිත කිරීමට හේතුවක් විය හැකි බැවින් ඇය අත් අඩංගුවට ගත් බවයි.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටි බ්‍රිතාන්‍ය කාන්තාව අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට හවුල් වූ පොලිස් නිලධාරීන් විසින් එක් නිලධාරියකු රුපියල් පනස් දහස් බැගින් ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ බව ඇය වෙනුවෙන් පෙනීසිටි නීතිවේදී ජේ.සී.වැලිඅමුණ කියා සිටියි.
ඇය අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන්ගේ කරුණු දැක්වීමට සවන් දුන් මහේස්ත්‍රාත්වරයා තමාගෙන් කිසිදු කරුණු විමසීමක් නොකර පිටුවහල් කිරීමේ නියෝගය නිකුත් කර ඇත.
බුදු රුවක් අතේ පච්ච කොටා තිබීම නිසා පුද්ගලයකු රටින් පිටුවහල් කිරීමේ නියෝගයක් නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයකුට බලයක් නොමැති බව මානව හිමිකම් නීතිවේදිහු පෙන්වා දුන්හ.
කිසියම් තැනැත්තෙකු ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කළ හැක්කේ රටේ ආගමන විගමන නීතිය උල්ලංඝනය කළේ නම් පමණක් බව පෙන්වා දුන් මානව හිමිකම් නීතිවේදී එවැනි නියෝගයක් නිකුත් කිරීමට බලය තිබෙන්නේ විදේශ ඇමතිවරයාට පමණක් බව පෙන්වා දෙයි.
සැදැහැවත් බෞද්ධයකු වන තමා සිය බාහුවේ බුදුරුවක් පච්චා කොටා ගන්නා ලද්දේ “බුදුන් වහන්සේට ඇති ගෞරවය නිසා” යයි නයෝමි කෝල්මන් පවසා ඇත.

Leave A Reply

Your email address will not be published.