ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්වාසීන්ට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු යුධ හමුදා සාමජිකයින් සිව්දෙනා ලබන 12 වෙනිදා තෙක් නැවතත් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය ලබා දී ඇත.