topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රෝහින්ග්‍යා ගැටුම – රූ රැජිනගේ කිරුළ උදුරා ගනියි.

Shwe Eain Si_Miss_Grand_Myanmar

‘රකයින්’ පළාතේ සිදු කෙරෙමින් පවතින ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළත් වීඩියෝ පටයක් නිර්මාණය කිරීම නිසා සිය ‘රූ රැජින සම්මානය’ තමාට අහිමි කර ඇතැයි බුරුම ජාතික රූප රාජිනියක් පවසයි.

‘රකයින්’ පළාතේ ගැටුම් සිදු කරන බවට රෝහින්‍යා සන්නද්ධ කණ්ඩායම්වලට චෝදනා කරමින්, ස්වේ ඒන් සි (Shwe Eain Si) නම් එම සුරූපී තරුණිය විසින් තැනූ ‘ග්‍රැෆික්’ වීඩියෝ පටයක් පසුගිය සතියේ අන්තර්ජාලයේ පළ කරනු ලැබ ඇත.

ඉන් අනතුරුව අදාළ තරඟයේ සංවිධායකයන් විසින් දහනව හැවිරිදි සුරූපිනිය දිනා සිටි ‘රූ රැජින’ කිරුළ (Miss Grand Myanmar) අහෝසි කරනු ලැබ ඇත.

ස්වේ ඒන් සි (Shwe Eain Si) ඇය කිරුළු පළන් රූ රැජින තරඟයට අදාළ කොන්දේසි කඩ කර ඇතැයි පවසන තරඟ සංවිධායකයෝ ඇයගේ හැසිරීම ‘ආදර්ශමත් චරිතයකට නොගැළපෙන’ බව පෙන්වා දෙති.

එහෙත් ඇය විසින් අන්තර්ජාලයේ පළ කරනු ලැබ ඇති වීඩියෝ පටයේ අන්තර්ගතය සම්බන්ධයෙන් තරඟ සංවිධායකයෝ අදහසක් දක්වා නැත.

“පුරවැසියකු හැටියට ජාතිය වෙනුවෙන් ඇත්ත කතා කිරීම සඳහා සිය සමාජ බලය පාවිච්චි කිරීමට තමා බැඳී සිටින” බව ස්වේ ඒන් සි පවසන්නීය.

 

රකයින්’ පළාතේ සිදු කෙරෙමින් පවතින ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළත් වීඩියෝ පටයක් නිර්මාණය කිරීම නිසා සිය ‘රූ රැජින සම්මානය’ තමාට අහිමි කර ඇතැයි බුරුම ජාතික රූප රාජිනියක් පවසයි.

‘රකයින්’ පළාතේ ගැටුම් සිදු කරන බවට රෝහින්‍යා සන්නද්ධ කණ්ඩායම්වලට චෝදනා කරමින්, ස්වේ ඒන් සි (Shwe Eain Si) නම් එම සුරූපී තරුණිය විසින් තැනූ ‘ග්‍රැෆික්’ වීඩියෝ පටයක් පසුගිය සතියේ අන්තර්ජාලයේ පළ කරනු ලැබ ඇත.

ඉන් අනතුරුව අදාළ තරඟයේ සංවිධායකයන් විසින් දහනව හැවිරිදි සුරූපිනිය දිනා සිටි ‘රූ රැජින’ කිරුළ (Miss Grand Myanmar) අහෝසි කරනු ලැබ ඇත.

ස්වේ ඒන් සි (Shwe Eain Si) ඇය කිරුළු පළන් රූ රැජින තරඟයට අදාළ කොන්දේසි කඩ කර ඇතැයි පවසන තරඟ සංවිධායකයෝ ඇයගේ හැසිරීම ‘ආදර්ශමත් චරිතයකට නොගැළපෙන’ බව පෙන්වා දෙති.

එහෙත් ඇය විසින් අන්තර්ජාලයේ පළ කරනු ලැබ ඇති වීඩියෝ පටයේ අන්තර්ගතය සම්බන්ධයෙන් තරඟ සංවිධායකයෝ අදහසක් දක්වා නැත.

“පුරවැසියකු හැටියට ජාතිය වෙනුවෙන් ඇත්ත කතා කිරීම සඳහා සිය සමාජ බලය පාවිච්චි කිරීමට තමා බැඳී සිටින” බව ස්වේ ඒන් සි පවසන්නීය.

Leave A Reply

Your email address will not be published.