topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රීලනිප සංවිධායකවරුන් අසරණ වෙයි.

SLFP-Logo1

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ ව්‍යවස්ථාවට පිටින් අගමැතිවරයා ලෙස පත්කිරීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නවක ආසන සංවිධායකවරු අතරමං වී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ලබාගැනීමට මහින්ද රාජපක්‍ෂ ඉතා ඉක්මනින් කටයතු කරනු ඇති බවත් එසේ වුවහොත් මෛත්‍රී විශ්වාස කර බලාපොරොත්තු තබාගත් ආසන සංවිධායකවරු හා දිස්ත්‍රික් සංවිධායකවරුන්ට අල්ලපු අත්ත සේම පයගහපු අත්තද නැතිවී යාම ස්ථිර බවත් මෙම පිරිසගේ අදහසයි.

මේ අතර දුමින්ද දිසානායකද මේ පිළිබඳව ජනාධිපතිවරයාට දැනුම් දී ඇත. දුමින්ද දිසානායක මෙන්ම සජිත් ප්‍රේමදාසට හිතවත් දයාසිරි ජයසේකර සහ ඉන්දික බණ්ඩාරනායක වැනි මන්ත්‍රීවරුන්‌ ද තමන්ගේ දේශපාලන අනාගතයට වඩාත්ම හිතකර තීරණය ගැනීමට බසුබට නොවනු ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පිළිබඳව දැඩි අප්‍රසාදයක් රටපුරා ජනතාව තුළ ඇතිවීම මෙන්ම ජාත්‍යන්තරයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට කරනු ලබන පීඩනය හේතුවෙන් ජනාධිපතිවරයා දැඩි සිත්තැවුලෙන් පසුවන බව ජනාධිපතිවරයාට සම්න්බන්ධ ආරංචි මාර්ග සඳහන් කර ඇත.

Leave A Reply

Your email address will not be published.