පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පළාත් පාලන නියෝජිතයින් පිරිසක් ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගත්තේ ය .
ඒ, ප්‍රියසාද් ඩෙෆ්, උපාලි අබේරත්න සහ කේ.පී. චිත්රසිරි යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ ය.
කරුණු සලකා බැලූ ඔවුන් එහිදී නියෝග කෙරුණේ මෙම පෙත්සම නැවත සලකා බැලීම ලබන මස 30 වෙනිදා දක්වා කල් දැමීමටයි.