ඇමති රවීගෙන් විශේෂ ප්‍රකාශයක්. පුවත් On Aug 10, 2017 Ravi Karunanayake is desided to resign from his post විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක අද පස්වරු 1ට පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම් බවට වාර්තා වේ. ඉන් පසු බත්තරමුල්ල රජමල්වත්ත ඔහුගේ නිවසේ දී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීමටද නියමිතව ඇතැයි වාර්තාවේ. Share this:TwitterFacebook Related