topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රී ලංකාව හා ෆින්ලන්තය අතර පවතින හරයාත්මක අගයයන් සමානයි..

 

Ranil_In_Finland

ෆින්ලන්තය සිය නිදහසේ සිය වන වසර සමරන වකවාණුවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැමිණීම විශේෂයෙන් අගය කරන බව පැවසූ ෆින්ලන්ත සමාජ කටයුතු සහ සෞඛ්‍ය ඇමතිනි පිරක්කො මත්තිලා (Pirkko Mattila), ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, සමාජ සාධාරණත්වය, අධ්‍යාපනය හා සෞඛ්‍යය යන අංශයන් තුළ ද ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර පවතින හරයාත්මක අගයයන් සමාන බව ද අවධාරණය කළාය.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රධාන දූත පිරිස වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනමමින් මත්තිලා වැඩිදුරටත් පැවසූයේ සංවර්ධන සහ ව්‍යවසාය ක්ෂේත්‍රයන් තුළ දෙරට අතර සම්බන්ධතා තව දුරටත් පුළුල් හා ශක්තිමත් කරලීමට පියවර ගත යුතු බවය.

හෙල්සිංකි නුවර රාජ්‍ය අමුත්තන්ගේ සංග්‍රහ ශාලවේ දී පැවති මෙම භෝජන සංග්‍රහය සඳහා ෆින්ලන්ත සෞඛ්‍ය සේවාවන්ට සම්බන්ධ ප්‍රධාන ආයතන නියෝජිතයෝ ද සහභාගී වූහ.

දෙරටටම බලපාන සෞඛ්‍ය  ක්ෂේත්‍රයට සම්බන්ධ කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය සහ සෞඛ්‍ය අමාත්‍ය ‍දොස්තර රාජිත සේනාරත්න දෙරට අතර සෞඛ්‍ය  ක්ෂේත්‍රයේ සම්බන්ධතා තහවුරු කරලීමට දක්වන සහය පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ ෆින්ලන්තයට සහ ශ්‍රී ලංකාවට නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවාව සම්බන්ධව දීර්ඝ ඉතිහාසයක් ඇති බවය. ඒ ඉතිහාස අත්දැකීම් මත, මේ සේවාවන් එලෙසින්ම ඉදිරියට ගෙනයමින්, වත්මන ප්‍රවණතාවන්ට සරිලන පරිදි ශක්තිමත් කරලීම සම්බන්ධව අවධානය යොමු කරලීමට කාලය එළැඹඇති බව ද වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.

වරාය සහ නාවුක අමාත්‍ය මහින්ද සමරසිංහ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය එච් එද් ආර් සමරසිංහ, ෆින්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති ජයන්ත පලිපාන, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, ව්‍යවස්ථාදායක මණ්ඩලයේ අතිරේක ලේකම් යුරේෂා ප්‍රනාන්දු, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා, ශ්‍රී ලංකාවේ ෆින්ලන්ත කොන්සල් ජෙනරල් ඒමස් සිරිල් ඩේවිඩ් ජුලෙන්බර්ගල් (Amos Cyril David Gyllenbogel), ශ්‍රී ලංකාවේ ෆින්ලන්ත කොන්සල් ජෙනරල් අශ්රොෆ් ඔමාර්, ශ්‍රී ලංකා – ෆින්ලන්ත ව්‍යාපාරික කවුන්සලයේ සභාපති ජයන්ත සමරකෝන්, ඇරෝ ජාත්‍යන්තර සමාගමේ අධ්‍යක්‍ෂ සුරේෂ් සුබ්‍රමානියම් යන අයද මේ අවස්ථාවට එක් වූහ.

 

 

 

 

 

 

Leave A Reply

Your email address will not be published.