පසුගියදා ඉන්දියාවේ පැවැති ආසියානු ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරඟාවලියට සහභාගී වී අනුශූරතාවය හිමිකරගත් ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම අමාත්‍ය එස් බී දිසානායක හමු වී එම සංචාරයට කළ අනුග්‍රහය වෙනුවෙන් ස්තුතිය පළ කලේය. මෙම සංචරය සදහා අමාත්‍යවරයා මැදිහත්වී සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඇති සමාජ ආරක්ෂණ අරමුදලෙන් රුපියල් ලක්ෂ 07ක් ලබාදී තිබුණි.