topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සංචාරකයන්ගේ ආරක්ෂාව ගැන ලංකාව ඉදිරියෙන් – ඇමති සාගල කියයි.

Sagala_Rathnayaka

සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඉහළ ස්ථානයක් ලැබී තිබෙන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පවසයි. අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ 2017 අයවැය යෝජනා අනුව සංචාරක පොලීසියට යතුරු පැදි සහ බීච් රෝවර් රථ ලබා දීම වෙනුවෙන් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී පැවැති උත්සවයෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

එම අවස්ථාවේ දී සංචාරක පොලීසිය වෙත ට්‍රේල් වර්ගයේ යතුරු පැදි 18 ක්, සාමාන්‍ය යතුරු පැදි 02 ක් සහ බීච් රෝවර් රථ 04 ක් ලබා දුනි.එම රථවාහන පොලිස් රථවාහන කොට්ටාසයටත්, සීගිරිය, අරුගම්බේ, අනුරාධපුර, මීගමුව, මොරගල්ල, පොළාන්නරුව, පාසිකුඩා, නාරිගම සහ මහනුවර යන සංචාරක පොලිස් මුරපොලවලටත් බෙදා දෙන ලදී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සාගල රත්නායක,

සංචාරක ව්‍යාපාරය ශ්‍රීලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. සංචාරකයන්, සංචාරයක් කරන්න රටක් තෝර ගද්දි ඒ රටේ දි සංචාරකයන්ට තියෙන ආරක්ෂෘව පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වනවා. ඒ අනුව තමයි මොන රටේද සංචාරය කරන්නේ කියලා තීරණය කරන්නේ. සංචාරකයන්ට දෙන ආරක්ෂාව පිළිබඳ ඉහළ තක්සේරුවක් ශ්‍රී ලංකාවට ලැබිලා තියෙනවා. ඒ ආරක්ෂාව අපි තවත් තහවුරු කරන්න ඕන. විශේෂයෙන්ම සංචාරකයින් මෙරටට එන ප්‍රමාණය වර්ධනය කරන්න විශාල වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටින අවස්ථාවේ අපි තවත් මේ පිළිබඳ උනන්දුව දක්වලා තමයි සංචාරක පොලිස් කොට්ඨාසය  දියුණු කරන්න පටන් ගත්තේ. 2017 වර්ෂයේ අයවැයේ යෝජනාවකට අනුව අපිට රැපියල් මිලියන 50 ක් ලැබිලා තියෙනවා. මේ කරපු කටයුතු වෙනුවෙන් සංචාරක අමාත්‍යතුමාටත්, සංචාරක මණ්ඩලයේ සභාපතිතුමාටත් ස්තූතිවන්න වෙනවා. ඒ වගේම අපි කියන්න කැමතියි සංචාරකයන්ගේ ආරක්ෂාව තවත් තහවරු කරන්න අපි කටයුතු කරනවා.”  යැයි පැවසීය.

 

Leave A Reply

Your email address will not be published.