topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ‍්‍රී ලංකාව කඩිනම් ශක්තිමත් එක නීතියක් යටතට පත්විය යුතුයි

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පල කළේ කැස්බෑව සම්බන්ධීකරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් අපි විධිමත්ව ක‍්‍රියා නොකළොත් අනාගතයේත් අපේ රටේ බරපතල ප‍්‍රශ්න ඇතිවීමට නියමිතයි. එම නිසා පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් වුනු නීතිරීති 13ක් ගැන සාකච්ඡුා වෙනවා. නමුත් ජනතාව බලාපොරොත්තු වෙන්නේ හැකි ඉක්මණින් එම නීතිරීති සම්මත කරලා ජනතාවගේ සිත්සතන් තුළ තිබෙන බිය සැක, ජනතාව තුළ ඇතිවෙලා තියෙන නොයෙක් දෙනා සැක කරන මේ ක‍්‍රියාවලිය, ආතතිය දුරු කරයි කියලා. මේ රටට නීති සම්ප‍්‍රදායන් අතිවිශාල ප‍්‍රමාණයක් පවත්වාගෙන යන්න බෑ. රටත් ඉදිරියට ගෙනයන්න ප‍්‍රධාන අවශ්‍යතාවයක් තමයි කඩිනම්, ශක්තිමත්, මධ්‍යගත තනි එක නීතියක් පැවතීම. හැම කෙනාටම තම තමන්ගේ ආගමික ඇදහිලිවලට අනුව තම තමන් ජීවත්වන ප‍්‍රදේශවලට අනුව වෙන වෙනම ප‍්‍රධාන නීති පවත්වාගෙන ගියහොත් රටක් ඉදිරියට යන්නේ නෑ. සමහර රටවල් එකම දේශගුණික තත්ත්ව තියාගෙන එකම කාලගුණික තත්ත්ව තියාගෙන සමහරවිට එකම ජනතාවක් ජීවත්වන අතරේ වෙන වෙනස් විදිහට දියුණුව ල`ගාකරගෙන ති

න්නේ හරිහමන් නීති පද්ධති නැති නිසා. හු`ගක් දෙනෙක් අහපු ප‍්‍රශ්ණයක් තමයි ඇමරිකාවට පහලින් තිබෙන රට මෙක්සිකෝව. ඇයි ඇමරිකාව වගේ බලවත් රටක් බවට මෙක්සිකෝව පත්වුණේ නැත්තේ. බ‍්‍රසීලය කියන්නේ ලෝකයේ තිබෙන ලොකුම රටක්. ඇයි බ‍්‍රසීලය නැමැති ලෝකයේ ලොකුම රටට එක්සත් ජනපදය නැත්නම් කැනඩාව, රුසියාව වගේ දියුණුවක් ල`ගා කර ගන්න බැරිවුණේ. මහජනයා අතරේ වෙනසක් නෑ එකම මිනිස්සු. එකම සම්පත් සාගරයක්. නමුත් රට ඉදරියට යන්නෙ නෑ. ඇයි? රට ඉදිරියට නොයන ප‍්‍රධාන ප‍්‍රශ්නය ශක්තිමත් එක නීතියක් නෑ. මේ ලෝකයේ තියෙන රත‍්‍රන්, දියමන්ති, තඹ, ඇලූමිනම් කියන  ඕන ලෝහයක්,  ඕන දෙයක් ගැන කතාකලොත් තෙල්, ගෑස්, මේ සම්පත්වලින් අනූනම මහාද්වීපය තමයි අප‍්‍රිකාව. හැබැයි ලෝකයේ වැඩියෙන්ම දුප්පත්ම මහාද්වීපයත්, ලෙඩරෝගවලින් බැට කන මහාද්වීපයත්, නූගත්කමෙන් පිරිලා ඉතිරිලා ගිය මහාද්වීපයත් අප‍්‍රිකාව. ඇයි ඒ? කළු මිනිහගේ මොකක් හෝ අඩුපාඩුවක් ද? නෑ. නීතිරීති නෑ. හැමෝම ගෝත‍්‍රවලට අනුව රට පාලනය කරන්න හදනවා. ආගම්වලට අනුව රට පාලනය කරන්න හදනවා. භාෂාවන්වලට අනුව රට පාලනය කරන්න හදනවා. නීති රීති හරියට නෑ. ලංකාව ඉදිරියට යන්න  ඕනෙ නම් තනි ශක්තිමක් එක නීතියක් යටතට රට පත්වෙන්න  ඕනෙ. නැත්නම් මේ රටත් සෝමාලියාවක් නැත්නම් නයිජීරියාවක් වගේ කෑලි කෑලි වලට කැඩිල යන්න ඉඩ තියෙනවා. ඒ නිසා ශර්‍යා නීතිය වේවා,

Leave A Reply

Your email address will not be published.