ඉන්දියාවට එරෙහිව පවත්වනු ලබන එක්දින හා පන්දුවාර 20/20 තරඟාවලියට ශ්රී ලංකා සංචිතය නිවේදනය කර ඇත. මෙවර සංචිතයට මිලින්ද සිරිවර්ධන හා තිසර පෙරේරා කැඳවා ඇති අතර ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ට තම ස්ථානය අහිමි වී ඇත. එසේම මලින්ද පුෂ්පකුමාරට හා විශ්ව ප්රනාන්දුට පළමුවරට එක්දින කණ්ඩායමේ ස්ථාන හිමිව ඇත.
ශ්රී ලංකා සංචිතය :-
උපුල් තරංග (නායක)
ඇන්ජලෝ මැතිව්ස්
නිරෝෂන් දික්වැල්ල
ධනුෂ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
චාමර කපුගෙදර
මිලින්ද සිරිවර්ධන
මලින්ද පුෂ්පකුමාර
අකිල ධනංජය
ලක්ෂාන් සඳකැන්
තිසර පෙරේරා
වනිදු හසරංග
ලසිත් මාලිංග
දුෂ්මන්ත චමීර
විශ්ව ප්රනාන්දු