topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රී ලංකන් ආයතනය වසා දමන්නේ නැහැ – ඇමති කබීර් හෂීම්.

Minister of Public Enterprises _Development Kabir

ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම මූලික අරමුණ කරගෙන නව සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට රජය තීරණය කර තිබෙන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්  පෙන්වා දෙයි.

ශ්‍රී ලංකන් ආයතනය වසා දමන බවට කරන වැරදි සහගත ප්‍රචාර හේතුකොට ගෙන  කැළඹිලි සහගත වාතාවරණයක් ඇති කිරීමට ඇතැම් අය දැනුවත්ව හෝ නොදැනුවත්ව කටයුතු කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එවැනි සාකච්ඡාවක් හෝ නොපැවත්වෙන බවය. අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය නව සභාපතිවරයෙකු සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට අවශ්‍යය පියවර කඩිනමින් ගනු ඇති බවත්, ඔවුන් යටතේ සුදුසුකම් සපිරි හවුල්කරුවෙකු සමඟ ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය යටතේ ශ්‍රී ලංකන් ආයතනය ලාබ ලබන ආයතනයක් බවටත් සහ රටට ආශිර්වාදයක් බවට පත් වෙනු ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේය.

නව රජය බලයට පැමිණෙන විට නැවත ගොඩගන්නට නොව වල දමන්නට තරමට ආර්ථික වශයෙන් පිරීහී තිබුණු ශ්‍රී ලංකන් ආයතනය නැවත ගොඩනැගීම සහ ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට එරෙහිව පැවති බාධක විශාල ප්‍රමානයක් ක්‍රමයෙන් ඉවත් කර ගන්නට රජයට හැකි වී ඇත.එම අභියෝග ජයගනිමින් විනිවිද භාවයකින් තොරව එළැඹි ගිවිසුම් හරහා ආයතනයට සහ රජයට අත්වන පාඩුව නවතාලමින් සහ එය අවම කරමින් කටයුතු කරන්නට සමත් වී තිබෙන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරනය කරන්නේය.

මෙම වාතාවරනය යටතේ ශ්‍රී ලංකන් ආයතනයේ බොහෝ සේවකයන් ඉකුත් ආණ්ඩුව යටතේ සිදු වූ පාඩුවේ පරිමාව දැන,මෙම වටිනා රාජ්‍ය දේපළ රට වෙනුවෙන් ඉතිරි කර ගන්නට කැපවී ක්‍රියා කරන්නට ඉදිරිපත්වීම අගය කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.විෂය භාර අමාත්‍යවරයා ලෙස එම සේවක උනන්දුව,කැපවීම සහ ආදරය ඉතා ඉහළින් අගය කරන බව පෙන්වා දෙන අමාත්‍යවරයා ඔවුන් සමඟ එක්ව රටට මෙම අගනා ආයතනය ඉතිරි කර දීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන බව අවධාරනය කරන්නේය.

තව දුරටත් කරුණු දක්වන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එමිරේට්ස් පාලනය පැවති අවසාන වසරේ (2008) ශ්‍රී ලංකන් ලාභය කෝටි 442.8 ක් බවය.එය අත්තනෝමතික ලෙස හිතුවක්කාරී ලෙස රාජපක්ෂ ජනාධිපතිවරයා රජයට පවරා ගැනීමෙන් ඉනික්බිතිව 2009 වසරේදීම පාඩුව කෝටි 930.6 ක් වූ බවත්,2009 වසරේ සිට 2014 වසර දක්වා කාල වකවානුව තුළ එම පාඩුව කෝටි 9066 ක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකන් ආයතනය රටට අහිතකර සහ විනාශකාරී දේපළක් ලෙස පත් වී තිබුණ ද,නව රජය ක්‍රමිකව මේ තත්ත්වයට බල පෑ අහිතකර ගිවිසුම් නිමා කරමින්ද,ජාත්‍යන්තරව ගිවිසුමකට එළැඹීමේදී අවලංගු කිරීමේ කොන්දේසියක් හො නොතබා සිදු කර තිබූ රජයේ නීති අංශ උපදෙස් සහ ආයතනික අධ්‍යක්ෂ මණ්ඩල උපදෙස් පවා නොතකා ක්‍රියා කර එළැඹ තිබූ ගිවිසුම්වලින් අත්වන්නට තිබූ දිගුකාලීන පාඩුව අවම කරමින්ද කටයුතු කර ඇත.

දැනට ඇතැමුන් වර්ථමානයේ ඉහළ පාඩුවක් ලබන බවට ශ්‍රී ලංකන් ආයතනය වෙත එල්ල කරන චෝදනාවලට පදනම් වී ඇත්තේ ද, ඉහත දක්වා ඇති නීතිපති උපදෙස්වලින් තොරව,අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියෙන් බැහැරව අවලංගු කිරීමේ හැකියාවක් නොමැති අයුරින් ගිවිසුම් අත්සන් කරමින් රාජපක්ෂ පාලන සමයේ මිලදී ගැනීමට අනුමත කරගත් අප රටට අනුචිත ගුවන් යානා ටෙණ්ඩර් අවලංගු කිරීම වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමය

නමුත් සිදු කළ දැවැන්ත හානියෙන් ගැලවී යාම සඳහා අවශ්‍යය ක්‍රියාමාර්ග වෙනුවෙන් විශේෂඥ උපදෙස් ලබා ගනිමින් ශක්තිමත් ජාත්‍යන්තරය පිළිගත් හවුල්කරුවෙකු සමඟ ඉතා ඉක්මණින් නව සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ ශ්‍රී ලංකන් ආයතනය රටට ආර්ථික ආශිර්වාදයක් කිරීම සඳහා කැපවීමෙන් ක්‍රියා කරන බව අමාත්‍යවරයා යළි යළිත් අවධාරනය කරන්නේය.

Leave A Reply

Your email address will not be published.