topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රාජ්‍ය ඇමති,සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර විශ‍්‍රාම යවයි.

Palitha Range
වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර  සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර විශ‍්‍රාම ගැන්වීමට අදාලව ජාතික පොලිස් කොමිෂම විසින් නිර්දේශ කරඇති බව වාර්ථා වේ.ඒ අමාත්‍යවරයා පොලිස් සේවයේ යෙදී සිටියදී දේශපාලන පලිගැනීම්වලට ලක්වූ නිලධාරියෙකුවීම නිසාය.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යශයේ ලේකම්වරයා වෙත යොමු කර ඇති එම නිර්දේශයේ දැක්වෙන්නේ 2000 වසරේ අගෝස්තු මස 24 දා සිටි නැවත සේවයේ පිහිටුවා 2000 වසරේ අගෝස්තු මස 27 දා සිට බලපැවැත්වෙන පරිදි ඔහු සහකාර පොලිස් අධිකාරී ධූරයට උසස් කිරීමට පියවර ගන්නා ලෙසයි.
අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ ප‍්‍රතිපත්තීමය තීරණයකට අදාලව මෙම නිර්දේශය ලබා දෙන බවත් ජාතික පොලිස් කොමිෂමේ ලේකම්වරයා මෙම නියෝගය ලිඛිතව අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමු කර ඇත.
එමෙන්ම හිග වැටුප් ගෙවීමකින් තොරව ඔහු විශ‍්‍රාම ගැන්වීමට පියවර ගන්නා ලෙසද එම නිර්දේශයේ සඳහන් වෙයි.

Leave A Reply

Your email address will not be published.