topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහජනයා වෙනුවෙන්ම පවත්වනු ලබන සුව-ධන වෛද්‍ය ප්‍රදර්ශනය,ජූලි 14, 15 සහ 16 යන තෙදින පුරා BMICHහිදී.

International_Healthcare_Exhibition

ශ්‍රී ලංකා කායික විශේෂඥ වෛද්‍ය සංගමයේ (Ceylon College of  Physicians) 50 වැනි සංවත්සර සැමරීම උදෙසා ජාතික වාණිජ මණ්ඩලයේ සහයෝගීත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහයෙන් මහජන සුවධන වෛද්‍ය ප්‍රදර්ශනය සංවිධානය කර ඇත.

2017 ජූලි 14, 15 සහ 16 යන තෙදින පුරා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ඉතිහාසයේ ප්‍රථම වතාවට විශේෂඥ වෛද්‍ය විද්‍යායතන 50 කට ආසන්න ප්‍රමාණයක සහභාගිත්වයෙන් පැවැත්වෙන දැවැන්ත වෛද්‍ය ප්‍රදර්ශනයක් වන අතර මෙය ලාභ ඉපයීමේ පරමාර්ථයෙන් තොරව පවත්වන්නකි. වෛද්‍ය විද්‍යාවේ විවිධ ක්‍ෂේත්‍රයන්ට අදාලව වෛද්‍ය ප්‍රදර්ශන කුටි සියයකට ආසන්න ප්‍රමාණයකට පිවිසී වෛද්‍ය විද්‍යාවේ නව දැනුම ලබාගැනීමට මෙහිදී මහජනතාවට අවස්ථාව ලැබෙනු ඇත.

එසේම සුව දැනුම” වෛද්‍ය හමුවේදී මහජනයාට වෛද්‍යවරුන් සමඟ තම සෞඛ්‍ය ගැටළු සාකච්ඡා කිරීමට මහඟු අවස්ථාවක් ප්‍රදර්ශනය තුළදී ලබා ගත හැකිය.

එපමණක් නොව මෙම වෛද්‍ය ප්‍රදර්ශනයේ,

ප්‍රදර්ශන කුටිවලදී නොමිලේ ලබාදෙන රුධිර හා වෙනත් වෛද්‍ය පරීක්‍ෂණ මඟින් සිය නිරෝගීතාවය දැනගැනීමේ අවස්ථාවද ජනතාවට හිමිවනු ඇත.

එසේම ප්‍රදර්ශනයේදී යම් අයෙකුගේ හෘද ස්පන්ධනය හෝ ශ්වසනය හදිසියේ නතර වූ අවස්ථාවකදී ක්‍රියාකළ යුතු අකාරය සහ ප්‍රථමාධාර පිළිබඳව පුහුණුවක්ද ලබා දේ.

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ජංගම රථයේදී ජනතාවට රුධිරය පරිත්‍යාග කිරීමේ අවස්ථාවද ලැබේ.

මෙම වෛද්‍ය ප්‍රදර්ශනයට සහභාගී වන ලෙස ශ්‍රී ලංකා කායික විශේෂඥ වෛද්‍ය සංගමය සියළුම ජනතාවට ආරාධනා කර සිටී.

Leave A Reply

Your email address will not be published.